IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


පැන ගොස් සිටි තවත් අපරාධකරුවන් දෙදෙනකු ගෙන එයි

( ටී.කේ.ජී.කපිල )

වෙඩි තැබීම් , මනුෂ්‍ය ඝාතන , මුදල් වංචා පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය සිටි සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාව වෙත පළා ගොස් සිටියදී , ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව , රතු නිවේදන නිකුත් කර , එරට දී අත් අඩංගුවට ගෙන , පිටුවහල් කර අද (20 )අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මොවුන් අතරින් එක් අයෙකු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු සහ  .

අනෙක් පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි. . මොවුන් දෙදෙනා අද  දින අලුයම 01.40 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

 කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත් අඩංගුවට ගෙන මොවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .



අදහස් (2)

පැන ගොස් සිටි තවත් අපරාධකරුවන් දෙදෙනකු ගෙන එයි

පුරවැසියකු Thursday, 20 February 2025 11:08 AM

මේවට තමයි ජාතික ආරක්ෂාව කියන්නෙ

:       1       11

Abid Thursday, 20 February 2025 11:44 AM

මරපු ගාණ 10ට අඩු නම් නිදහස් කරන්න. 10ට වඩා වැඩි නම් අවුරුද්දක් තියන්න ඇතුලේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සංජීවගේ ඝාතනයට අනුබල දුන් බව කියන පී.සී රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 21 164 0

සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිසියේ කොස්තාපල්ව


ජනපති ලේකම්- වියට්නාම තානාපතී හමුවක්
2025 පෙබරවාරි මස 21 59 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලය


කටපුංචාගේ මීගමු ඉලක්කය වරදියි
2025 පෙබරවාරි මස 21 473 0

මීගමුව වෙළඳසලක හිමිකරුවකු ඉලක්ක කර අද සවස වෙඩි තැබීමක් සිදු කර ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩික්කරුවන්ගේ උත්සහාය අසාර්ථක වී ඇතැයි මී


’’පාතාලයට රාජ්‍ය ආයතනවල සහාය ලැබෙනවා’’
2025 පෙබරවාරි මස 21 441 2

පාතාල කල්ලිවලට සමහර රාජ්‍ය ආයතනවල සහාය ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය


ඩිජිටල් ගැන මැති සබේට කියාදෙන්න යයි
2025 පෙබරවාරි මස 21 321 1

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් මා


’’ඔන්මැක්ස්’’ මහ මොළකරු රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 21 427 0

රුපියල් කෝටි ගණනින් ජනතා මුදල් වංචා කළ ’’ඔන්මැක්ස් ඩි ටි’’ නීති විරෝධී පිරමීඩ මූල්‍ය සමාගමේ මහමොලකරුවකු ලෙස කටයුතු කර ’’ඔන්මැක්ස්’’ පරිගණක පද්ධතිය න


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 90 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 383 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 166 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site