IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


පුංචි ඡන්දෙට නීතියෙන් බාධාවක්

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ මැතිවරණ පනත සංශෝධනය කළ වහා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන බවයි

පළාත් පාලන මැතිවරණ පනත ලබන ජනවාරි මාසය අැතුළත සංශෝධනය කර දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇත.

පළාත් පාලන මැතිවරණ පනත හැකි ඉක්මනින් සංශෝධනය කර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.

පළාත් පාලන ආයතන සඳහා මෙයට පෙර කැඳවු නා ම යෝජනා අහෝසි කිරීම රජය පසුගියදා තීරණය කළේය.

මේ අනුව එම ආයතන වෙනුවෙන් නැවතත් නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවනු ඇත.

පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයන් අසූ දාහක් පමණ ඉදිරිපත් වනු ඇතැයි ගණන් බලා ඇත.

මේ අයගෙන් වියදම් වාර්තා එපමණ ප්‍රමාණයක් කැඳවීමට සිදුවන හෙයින් එය ප්‍රායෝගිකව දුෂ්කර කාර්යයක් වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

d



අදහස් (0)

පුංචි ඡන්දෙට නීතියෙන් බාධාවක්

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහ දුම්රිය හරස් මාර්ග දින 3ක් වහයි
2024 දෙසැම්බර් මස 23 15 0

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සහ ජාඇල මාර්ගයේ සැතපුම් 16 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුතු සඳහා මේ මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා වස


ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් අසිරිය
2024 දෙසැම්බර් මස 23 53 0

ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන නත්තල් කැරොල් ගී ප්‍රසංගය කම්කරු අමාත්‍ය හ


අඹතලේ ප්‍රදේශයේ අමුතු කොල්ලකරුවන් පිරිසක්
2024 දෙසැම්බර් මස 23 203 0

මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්‍රදේශයට ආසන්නව රාත්‍රී කාලයේදී ඇණ ගැසූ ලෑලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර්වල ඇනීමට සලස්වා වාහනවල පැමිණි පුද්ග



චන්ද්‍රසේන සර්වජන බලයට එක්වෙයි
2024 දෙසැම්බර් මස 23 674 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සර්වජන බලය පක්‍ෂයේ සාමාජිකත්වය අද (23) ගත්තේය.


පාසල් ජනවාරි 2 වැනිදා ඇරඹේ
2024 දෙසැම්බර් මස 23 240 0

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන ජනවාරි මස 2 වැනිදා (බ්‍රහස්පතින්දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය


මේවාටත් කැමතිවනු ඇති

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 36 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 164 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 373 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

Our Group Site