( කේ බුද්ධික කුමාරසිරි)
පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ නිවසක් බිද මුදල් සොරා ගෙන ප්‍රදේශයෙන් පලා ගොස් මාස අටකට වැඩි කාලයක් සැගව සිටි සැකකරුවෙකු මොරගහහේන කිතුලකන්ද පාර ප්‍රදේශයේ නිවසක සිටියදී අත් අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.
සැකකරු විසින් ඉකුත් 2024 වර්ෂයේ ජුනි මස 14 දින පදිවිය කැබැතිගොල්ලෑව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබූ බවද පොලිසය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පදවිය පරාක්රමපුර යාය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයෙකි
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දේශකවරුන් අනූ දෙදෙනෙකුට 2023 වර්ෂයේදී කෝටි 33 කට වැටුප් හා දීමනා ගෙවා තිබුණත් ඔවුන් ඉටුකළ රාජකාරී තහවුරු කිරීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ ද
ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කාර සැකකරු මෙහෙයවූ මහා මොලකාරිය යැයි කියන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ග
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පැය පහක ප්‍රකාශයක් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පස්වරු 2.00 පමණ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවන් පි
සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහ
ගවයන් ගාල්කර නිවසට පැමිණෙමින් සිටි පුද්ගලයෙකුට පාඨාලිපුරම් ප්‍රදේශයේදී ඊයේ (25) අලියකු කළ පහරදීමකින් බරපතල තුවාල ලබා මූතුර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
පුද්ගල ඝාතනයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට