ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක් සහ ග්රන්ථ කතුවරියක වූ සෝමා ටි. පෙරේරා මහත්මිය අද (11) අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 77වන වියේ පසුවූ ඇය දෙදරු මවකි.
හැටේ දශකයේදී පුවත්පත්වලට විශේෂාංග සහ නවකතා ලිවිමෙන් වෘත්තීය පුවත්පත් කලාවේදීනියක වූ ඇය කාන්තා පුවත් පත් සහ යොවුන් පුවත් පත් රැසකට කොටස් වශයෙන් පළ කෙරෙන නවකතා ලිවීමෙන් පාඨක ජනතාව අතර ලේඛිකාවක් ලෙස ප්‍රකට විය.
(ආරියසේන රණබාහු)
දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට -0.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුවත්පත් කලාවේදි සෝමා ටි. පෙරේරා දිවියට සමුදෙයි
Asanka Kumarasinghe Friday, 11 August 2023 07:42 PM
සඳරේණු පුවත්පතින් සෝමා ඇන්ටි හඳුනාගත්තේ... ඉතාම හොඳ කෙනෙක් සෝමා ඇන්ටිට උතුම් වූ නිර්වාණ සුවය අත්වේවා...!