IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


පො.එ.පේ අපෙක්ෂිකාව කුඩු සමග මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් මෙවර පානදුර නගර සභා අපේක්ෂිකාවක ලෙස තරග වදින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය සමග අනුරාධපුර, ශාවස්තිපුර ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටියදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි යුවලකි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් සහ කාන්තාව සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් එකක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු සලිඳු නමැත්තාගේ මිතුරකු වන දැනට මරණ දණ්ඩනය නියමව සිරගත ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරියක බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

සැකකාර යුවළ පානදුර ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන විත් ජාවාරම් කරන බවත් හෝටල් කාමරවල රැඳී සිටිමින් ජාවාරම කරගෙන ගොස් තිබූ බවත් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

 



අදහස් (5)

පො.එ.පේ අපෙක්ෂිකාව කුඩු සමග මාට්ටු

Rata Perata Monday, 31 March 2025 05:19 PM

මෙන්න මේ වගේ කාන්තාවන්, පිරිමි බලයට ගේන්න පොහොට්ටුව දිනවමු.

:       6       52

හසකMonday, 31 March 2025 07:11 PM

ආධාර කරුවෝත්, නායකයොත් සමසමව හුරුපුරුදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පක්ෂයක්...!

:       3       41

Perera Tuesday, 01 April 2025 05:08 AM

පොහොට්ටුවේ වැඩි දෙනාට මොකක් හරි විෂමාචාර සුදුසුකමක් තමයි තියෙන්නේ

:       1       6

අරවින්ද මොණරවිල Tuesday, 01 April 2025 09:20 AM

2029 නාමල් ජනාධිපති කරවමු, රට කුඩු වලින් ස්වයංපෝෂිත වෙයි.

:       2       12

ගමේ එකාලා Tuesday, 01 April 2025 01:10 PM

කුඩු ජොනී කුඩු ලන්සා,,කුඩු අගමැති කාලේ කරපු දේවල් මේ අයත් කරනවා ..කුඩු ජාවාරම් කාරයෝ රැකුණේ දූෂිත දේසපාලුවෝ හින්දා..චන්දේ කාලේ අතපය දිග හැරලා වියදම් කෙරුවේ ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පළාත් කීපයකට මිලි මීටර් සියය ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 02 208 0

දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මැතිවරණ වැඩ අනිද්දා තෙක් වළක්වන නියෝගයක්
2025 අප්‍රේල් මස 01 498 0

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව මැතිවරණය පැවැත්විමේ කටයුතු ඉදිරියට කරගෙන යෑමෙන් 03 වැනි දින තෙක් වළකින ලෙස දැනුම් දෙන්නැයි අභියාචනාධි


ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 817 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 1059 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 1513 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 904 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 168 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 751 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 768 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site