IMG-LOGO

2025 ජනවාරි මස 01 වන බදාදා


පොඩි සීයා පැඳවු ලොරියට යටවී සිඟිතිය මරුට

(රංජිත් කරුණාවීර)

මිණිපේ, හසලක, කිණපැලැස්ස ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකගේ වයස අවුරුද්දයි මාස අටක් වයසැති කුඩා දියණියක්, දරුවාගේ පොඩි සීයා පැදවු ලොරි රථයකට යටවී අවාසනාවන්ත ලෙස ඊයේ(28)වන දින සවස මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ සෙනුෂි සිහංසා නැමැති සිඟිත්තියකි.  අද(29) දින උදෑසන මියගිය සිගිත්තියගේ මාතර පිහිටි මවගේ නිවසට යෑම සඳහා නිවසට ජලය රැගෙන යෑමට නිවසේ තිබූ ලොරි රථය පණගන්වාගෙන කඩපිලට යෑමට පිටත් වූ දරුවාගේ පොඩි සීයා පැඳවු ලොරි රථයට නිවස ඉදිරිපසදීම යටවී  අවාසනාවන්ත ලෙස සෙනුෂි සිහංසා ජිවිතයෙන් සමුගෙන ඇත.

ලොරි රථයට යට වූ දියණිය නිවැසියන් විසින් කඩිනමින් රෝහල් ගත කෙරුණ ද, දියණියගේ ජිවිතය බේරාගැනිමට නොහැකි වී ඇත. 

සිද්ධිය පිළිබද විමර්ශණ කටයුතු හසලක පොලිසිය විසින් සිදු කරනු ලැබ ඇති අතර, ලොරි රථය පැඳවු මියගිය සිගිත්තියගේ පොඩි සීයා අත් අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (2)

පොඩි සීයා පැඳවු ලොරියට යටවී සිඟිතිය මරුට

Bunny Preena Monday, 30 December 2024 11:09 AM

නොසැලකිලිමත්කම සහ වගකීම් පැහැර හැරීම නිසා අපරාදේ අහිංසක ජීවිතයක් නැති වුණා... මොවුන් සෑමදෙනාටම උසාවියෙන් දැඩි දඬුවම් ලබාදිය යුතුයි

:       1       1

hemantha Monday, 30 December 2024 01:21 PM

අනේ මෙහෙමත් සීයලා, ජොලි සීයා වගේ කෙනෙක් වෙන්න ඇති.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

නඩුකාරවරුන්ට මාරුවක්
2025 ජනවාරි මස 01 10 0

මහේස්ත්‍රාත්වරුන් කිහිපදෙනෙකුට අධිකරණ සේවා කොමිසම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත.


ටිපර් රියදුරු ටිපර් රථයෙන් වැටීමරුට
2025 ජනවාරි මස 01 20 0

බණ්ඩාරගම ගුංගමුව ගල් මෝලක් තුළදී ගල් පැටවූ ටිපර් රථයෙන් බිමට වැටී රියදුරු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.


ගංගාරාමයේ ආශීර්වාද වැඩසටහණෙන්
2025 ජනවාරි මස 01 10 0

ජනතාවට නව වසරට ආශීර්වාද කිරීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ ආශීර්වාද වැඩසටහනක් අද (1) පෙරවරුවේ පැවැත්විණි.


සාදයේදී බීමක් විස වී තරුණයා මරුට
2025 ජනවාරි මස 01 29 0

නව වසර උදාව සමරමින් සාදයකට සහභාගී වී සිටි තරුණයින් දෙදෙනෙකු භාවිතා කළ යම් පානයක් අසාත්මික වීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කැස්බෑව පොලීසිය පවස


අයවැය පෙබරවාරි 17 පාර්ලිමේන්තුවට
2025 ජනවාරි මස 01 220 0

රජයේ අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


ආහාර උද්ධමනය අඩුවුණේ ආහාර රැසක මිල අඩුවීමෙන්ලු
2025 ජනවාරි මස 01 225 2

ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට 0.0 දක්වා පහතට වැටීමට හේතුව ප්‍රධාන ආහාර වර්ග කීපයක මිල අඩුවීම බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 309 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 175 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 158 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site