(ගයාන් සූරිය ආරච්චි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.
ඒ සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමු කර ඇති බවද වාර්තා වේ.
තමා විපක්ෂයේ මන්ත්‍රීවරයකු වුවත් අයවැයට විරුද්ධ නැතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේද පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ (Samuel Paparo) මහතා අතර හමුවක් ජනාධිපත
ආණ්ඩුවේ උදවිය දවස ගානේ ඇවිත් කියන බොරු නිසා පාර්ලිමේන්තුවෙන් මුසාවාදා වේරමණී ශික්ෂා පදය ඉවත් කරන්නට සිදුවී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දය
වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ අනෙක නිලධාරීහු 6 දෙනා මාතර අධිකරණයට මෝසකම් මගින් අද පෙරවුරුවේ ඉදිපත්
දේශබන්දු හෝ සෙව්වන්ද ඉන්න තැන දන්නවා යැයි තමා කීවේ නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැව
මරදන්කඩවල, අනුරාධපුර මාර්ගයේ දයාගම හන්දිය ආසන්නයේදි හිමිනමක් ඇතුළු පිරිසක් ගමන් ගත් වෑන් රථයක් නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටි ඊයේ (20) සිදු අනතුරකින් 67
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වේ
sam Friday, 21 March 2025 12:18 AM
හැංගි හොරාගේ පොරක් වත් ද? මේ හිටපු ගමන්ම. එකත් හොයන්න වෙයි.