(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 155 දෙනකුගේ පොහොර සහනාධාර මුදල් රුපියල් විසිනව ලක්ෂ තිස් හතර දහස් තුන්සිය දහයක් සොරකම් කර ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
මීට අදාළව ප්‍රමාණවත් සාක්ෂි ඇතැයිද ඔහු සඳහන් කළේය.
මීට සම්බන්ධ නිලධාරිනියක අත්අඩංගුවට පත්ව ඇතැයි පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා අහිංසක ගොවීන්ට ලැබීමට ඇති මුදල් වෙන වෙන අයගේ ගිණුම්වල තැන්පත් කරගෙන ඇති බවද ප්‍රකාශ කළේය.
වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක්
තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන්
ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී
ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේද
තත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු දූෂණයක් කර ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පොහොර සහනාධාර හොරා කාලා
Neel Tuesday, 18 March 2025 05:24 PM
ඕක තමයි ප්‍රශ්නේ...
Lalla Tuesday, 18 March 2025 10:10 PM
ගොවීන්ට දෙන සහනාධාර ඔවුන් කී දෙනා ද පොහොර වලට සම්පූර්ණයෙන්ම යොදවන්නේ.ඒක හොරාකෑමක් නොවේද?
Asanga Wednesday, 19 March 2025 12:19 PM
හොරා කාලා නම් අල්ලපල්ලා ආවේ හොරු අල්ලන්නනෙ