(යොහාන් භාසුර)
ඉන්දියාවේදී ලැබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංක පිල ගුවහාටිහිදී අද (29) සහභාගි වූ පළමු පුහුණු තරගයේදී බංගග්ලාදේශය හමුවේ කඩුලු 7 කින් පරාජය විය.
ශ්‍රී ලංකා පිල ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 263 (පැතුම් නිස්සංක 68, කුසල් පෙරේරා 34 (පිටියෙන් ඉවත් වුණා), කුසල් මෙන්ඩිස් 22, චරිත් අසලංක 18, ධනංජය ද සිල්වා 55, දිමුත් කරුණාරත්න 18, මෙහෙදි හසන් 36/3) බංග්ලාදේශ පිල ඕවර 42 කදී කඩුලු 3 ට 264 (ටන්ෂීඩ් හසන් 84, ලින්ටන් දාස් 61, මෙහෙදි හසන් මිරාෂ් නොදැවී 67, මුෂ්ෆිකුර් රහීම් නොදැව 35)
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බංග්ලාදේශය පුහුණු තරගයෙන් ජයගනී
Prabha Friday, 29 September 2023 10:15 PM
නේපාලය එක්කත් අපි ගහනවද?
kavidhu Saturday, 30 September 2023 02:37 PM
අපේ කොක්කො මේ පාර නම් හොඳටම කරන්න වගේ යන්නේ.. පෙරනිමිති පහළ වෙනවා.
Kazi Shajahan Sunday, 01 October 2023 09:01 AM
වෝම් අප් මැචස් පැරැදිලත් ලෝක කුසලානය ගත්තු රටවල් තියෙනවා. ශ්‍රී ලංකාවත් ඒ වගේ වුණොත්...!
fairoos Sunday, 01 October 2023 12:25 PM
දසුන් තමයි හොඳටම කරන්නේ...!