IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


බටලීයේ ලොකු අනතුරක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර බස් රථයක් ,කැබි රථයක්,ටිපර් රථයක් හා ලොරියක් ගැටී සිදු වූ අනතුරකින් කොළඹ නුවර මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවි ඇතැයි පොලිසිය කියයි.

අනතුරත් සමග  විදුලි කණුවක් බස් රථය මතට කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි ලෙස බාධා පැමිණ ඇත.

ප්‍රධාන මාර්ගයේ ඇති වී පවතින අවහිරතාවය හේතුවෙන් බටලීය ගල්අමුණ කල්එළිය පස්යාල හරහා වාහන ගමන් කිරීමට පහසුකම් සැලසීමට පොලිසිය පියවර ගෙන තිබේ.

අනතුරින් සිදුවු තුවාල හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැත



අදහස් (1)

බටලීයේ ලොකු අනතුරක්

Bunny Preena Saturday, 13 May 2023 12:12 PM

ඕනෑම වර්ගයක වාහනයක යන සහ හසුවරන පුද්ගලයින් වැඩි පිරිසකට තියෙනව ලොකු හදිසියක් තමාට ඉදිරියෙන් යන වාහනය පසු කරගෙන යන්න. ඒ වගේම සුදු ඉර මතින් පදිකයින් යනවා දැක්කාම තවත් වේගය වැඩි කරලා ඔවුන්ව යටකරගෙන යන තරමට. කිසිම ඉවසීමක් හික්මීමක් සහ විනයක් නැහැ. එවැනි පුද්ගලයින් නිසා අහිංසක මිනිසුන් බොහෝ පිරිසකගේ ජීවිත නැතිවෙලා තියෙනවා. මෙම අනතුරින් ජීවිත හානි සිදුවී නොමැති බව වාර්තා වීම සතුටට කරුණක්.

:       2       6

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 904 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 335 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1006 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 103 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 702 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2370 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site