IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


බටහිර පර්යන්තය සංවර්ධන වාර්තාව කඩිනමින්

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සහ එම සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් වරාය හා නාවික අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට නොපමාව ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය ,උපදේශක කාරක සභා රැස්වීමේදීය.

කොළඹ වරාය නැගෙනහිර පරියන්තය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා වන  වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය පසුබිම සකසා ඊට කැබිනට් අනුමැතිය ද ලබාගෙන අවසන් බවත් බටහිර පර්යන්තය සංවර්ධනය පිළිබඳව වන වැඩපිළිවෙළ ද කඩිනමින් සිදු කරන බවත් ඇමැතිවරයා කීය.
 



අදහස් (6)

බටහිර පර්යන්තය සංවර්ධන වාර්තාව කඩිනමින්

Senaka Thursday, 25 March 2021 01:22 PM

නැතුව නැතුව දෙන ඒවා ඉක්මණටම දීලා දාන්නට එපැයි...!!

:       0       8

rasika Thursday, 25 March 2021 02:04 PM

මිලින්දට සතුටුයිද? 

:       1       7

BamunuarachchiFriday, 26 March 2021 01:31 AM

ඇයි ජෙප්පන්ට සතුටු නැද්ද? කෝ වර්ජන, තර්ජන, උද්ඝෝෂණ? නොම්මර එකේ ඩීල්කාරයින් නේද?

:       0       1

karu Thursday, 25 March 2021 02:37 PM

කාලකන්නි, මානව හිමිකම් ඡන්දෙදී අපේ රටට පක්ෂව ඡන්දෙ නොදුන් කල්ලතෝනියාට ඔය ජැටිය දෙන්න.. මේ බියගුළු පාලකයින්ට ලැජ්ජා නැතිද?

:       0       9

sharm warnFriday, 26 March 2021 07:21 AM

නෑ තමයි.. මොවුන්ටත් නැහැ. අනිත් අයටත් නැහැ. අවුරුදු 37ක් තිස්සේ ඒක තේරුණේ නැද්ද? අපිටත් ලැජ්ජා නැහැ. මේ අයව බලේට ගේන්නේ අවුරුදු 5න් 5ට...

:       0       0

BamunuarachchiSaturday, 27 March 2021 02:23 AM

මෙයා මේ වහෙන් ඔරෝ කියන්නේ ජෙප්පන්ව බලයට ගේන්න කියලා. ගෙනේනම් බලාගෙන ඉන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනාධිපති - ඉන්දීය උප ජනාධිපති හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 2 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.


බලශක්ති ඇමති ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි
2024 දෙසැම්බර් මස 16 1189 1

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප


රග්බි දියුණුවට නවසීලන්තය සහය
2024 දෙසැම්බර් මස 16 162 0

නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (16)


අල - පරිප්පු - කොත්තු - රයිස්වලට පාලන මිලක්
2024 දෙසැම්බර් මස 16 942 1

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.


කලාපයේ ආරක්ෂාවට හානි වන කිසිවක් ලක්බිමේ කරන්නේ නෑ
2024 දෙසැම්බර් මස 16 464 2

ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා


දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවධානමක්
2024 දෙසැම්බර් මස 16 124 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 200 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 209 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 103 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site