(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගරයේදී දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොළ තොගයක් සමඟ ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්දියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කොට්ඨාස රථවාහන අංශයෙ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් වරයෙකි.
මොවුන් ආණමඩුව හා වේලාසිය ප්‍රදේශ වල පදිංචිකරුවෝ බව පොලීසිය කියයි. ඒ සමඟ මෙම සිද්ධියට තවත් පොලිස් නිළධාරීයකු අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ අරඹා තිබේ.
කොල්ලකරුවන් වෑන් රථයකින් පැමිණ පළමුව බිඩි කොළ රැගෙන ආ ලොරි රථයෙ රියදුරා පැහැර ගෙන ගොස් පහර දී ඔහු සතුව තිබු මුදල් හා ජංගම දුරකථන කොල්ලකා ගෙන රියදුරු නින්දෙනිය ප්‍රදේශයෙ දමා ගොස් තිබු බව කියයි.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බීඩිකොළ සමඟ ලොරිය පැහැරගත් පොලීසියේ දෙන්නෙක් මාට්ටු
නිමල් Monday, 20 May 2024 02:42 PM
දැන් දැන් වාර්තා වන්නේ පොලිසියේ නීති විරෝධී ක්‍රියා... SI කෙනෙකුත් ගෙදර කසිප්පු පෙරලා අහුවෙලා...