IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


’බඩෝවිට අසංක’ගේ ගෝලයෙක් ලක්ෂ 20ක මත්කුඩු සමග අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඩුබායි රටට පලාගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන" බඩෝවිට අසංක" නමැත්තාගේ  ප්‍රධානතම ගෝලයෙකු  රුපියල් ලක්ෂ 20කට අධික වටිනා මත්කුඩු තොගයක් සමග පිලියන්දල පැලවත්ත  මහල්වරාව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය  කියයි.   

සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 146 ක්  පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද  කැස්බෑව  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

’බඩෝවිට අසංක’ගේ ගෝලයෙක් ලක්ෂ 20ක මත්කුඩු සමග අත්අඩංගුවට

lakshitha perera Sunday, 14 February 2021 04:55 AM

ඕනෙම මොලයක් තියෙන කෙනෙකුට තේරෙන්න ඕනේ මේ කුඩු ගෙනාව මුදලාලිලා දියවන්නාවෙත් ඉන්න වග.. ඔක්කොටම ඉස්සෙල්ලා උන්ව අල්ලන්න ඕනේ. මේ හාල්මැස්සෝ අල්ලලා ඇති වැඩේ මොකක්ද?

:       0       0

Rata Perata Sunday, 14 February 2021 09:08 AM

අම්මෝ මාර වැඩේ... දැන් ඉතින් ඇමැති කෙනෙක්ට කියන්න වෙයි බේරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වව්නියාවේ වැව් 29ක් කැඩී යයි
2024 නොවැම්බර් මස 27 57 0

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අ‍ැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.


පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 197 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


දිස්ත්‍රික්ක 9 කට නාය අනතුරු ඇඟවීම් නිවේදන
2024 නොවැම්බර් මස 27 5 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 217 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 843 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 940 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site