IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බිත්තර,කුකුළු මස් ආපහු වැඩි වෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

බිත්තර සහ කුකුළු මස් මිල යළිත් ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 

ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යන බවද අමාත්‍යවරයා කීය.

 ලබන වසරේ සිට බිත්තර ආනයනය සඳහා ද අවශ්‍යතාවක් මතු නොවන බව  අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කීවෙි  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද  (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මේ වන විට සියලු ගොවිපොළවල කුකුළු පැටව්  3,420,000ක් ඉක්මවා තිබෙන බවද එම සතුන් ලබන දෙසැම්බර් මාසය වන විට බිත්තර දමන අතර ලබන දෙසැම්බර් මාසයෙන් පසුව මෙරට බිත්තර නිෂ්පාදනය තවදුරටත් ඉහළ යනු ඇති බව එම කර්මාන්තකරුවන් පැවසීයැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

 දැනට පවතින දෛනික බිත්තර හිඟය ලක්ෂ 10ක් බව කී අමාත්‍යවරයා  ඉදිරි මාස තුන ඇතුලත  මෙම හිගය පියවීමට හැකියාව ලැබෙන බව පැවසීය.



අදහස් (5)

බිත්තර,කුකුළු මස් ආපහු වැඩි වෙන්නේ නෑ

අරවින්ද මොනරවිල Thursday, 14 September 2023 08:11 PM

මූ හීන දකිනවද පේන කියනවද කකුල් දෙකේ මීහරකා.

:       1       2

Mi3 Thursday, 14 September 2023 08:31 PM

වැඩි වෙන්නෑ...

:       0       2

Roshan Thursday, 14 September 2023 08:36 PM

කසිප්පු ගහලද මන්දා...! බිත්තර තාම 45-50යි. 43ට තියෙනවා හූනු, බිත්තර වගේ ඒවා. හලාවත මාදම්පේ මාරවිල කිසිම සතොස, කෝප් සිටි හෝ කිසිම සුපිරි වෙළෙඳ සැලක ඉන්දීය බිත්තරත් නෑ... ඒ අස්සේ අපේ බිත්තර ෆාම් කාරයෝ කට කථාවක් යවලා ඉන්දීය බිත්තර තියාගන්න පුළුවන් දවස් 3යි කියලා... සමහරු ඉන්දීය බිත්තර වලිනුත් ජාවාරම් කරනවා. මම හිතන්නේ මෙයයි, බන්දුල ගුණවර්ධනයි කියන්නේ වෙන ග්‍රහලෝකයක තියෙන ශ්‍රී ලංකාවක් ගැන වෙන්න ඇති...

:       0       3

LGP. JATHUNARACHCHI. Friday, 15 September 2023 06:47 AM

සියලු කිකිළියන් ස්ට්‍රයික් කරලාද ඉන්නේ? 

:       0       4

සල්ලි Friday, 15 September 2023 07:22 AM

ඔබලා රට කෑවා මහින්ද... මාතෘ සායනයකට ගිහින් බලපන් ගර්භනී අම්මලා පට්ට අඩුයි. පොඩි එකෙක්ට මස් කෑල්ලක් අරන් දෙන්න විදියක් නෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 213 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1061 1

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 554 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3458 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2577 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4594 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site