(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර පිළිබඳ වාර්තාව හෙට (29) නිකුත් කරන්නේ යැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (28) පස්වරුවේ පැවසීය.
එම වාර්තාව ලැබෙන තෙක් බිත්තර තොගය තව දුරටත් කොළඹ වරායේ ගබඩා කර තිබෙන බව ද වලිසුන්දර මහතා වැඩි දුරටත් කීය.
මෙරට බිත්තර මිල අඛණ්ඩව ඉහළ යෑමට සහ බිත්තර හිඟයට පිළියමක් ලෙස වෙළෙඳ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 20 ක් පසුගිය 23 වැනිදා කොළඹ වරායට ළගාවූ අතර එම බිත්තර පරීක්ෂා කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සාම්පල ලබාගත්ත ද මෙතෙක් එම පරීක්ෂණ වාර්තා ඉදිරිපත් නොකළේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිත්තර පරීක්ෂණ වාර්තාව හෙට එළියට
Krishan Wednesday, 29 March 2023 06:31 AM
සුදුසු ආකාරයකට සකස් කර ගෙන මේ ටික තොපිම කාපියව්.
කිරිපුතා Wednesday, 29 March 2023 10:30 AM
ඒකත් ඉඩම් නඩුවක් වගේ. එහෙමත් හොඳයි . මොකද බිත්තර ආනයනය නම් නැවැත්විය යතුයි . අවශ්‍ය බිත්තර රට තුළ නිෂ්පාදනයට උනන්දු විය යුතුයි