(සුජිත් හේවාජුලිගේ )
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළඟා වනු ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බව එම සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
රටේ පවතින බිත්තර හිඟය අවම කිරීම සහ පාලනය කිරීමේ අරමුණින් බිත්තර විදේශයෙන් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බිත්තරේට උත්තරේ හෙට
de silva Saturday, 18 March 2023 01:33 PM
හොඳ පියවරක්... ඩඩ්ලි සහ පොළොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් දෙදෙනෙකු එකතුවෙලා කරන සහල් මාෆියාව වගේ ලංකාවේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ කිහිප දෙනෙකු එකතුවෙලා කරන මාෆියාවක් රටේ තිබෙනවා. එමනිසා ලංකාවේ බිත්තර මිල ඉහළ ගිහින් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වන්න කිසිම ප්‍රශ්නයක් නැතිව බිත්තරේ රුපියල් 20-25ට දෙන්න පුළුවන්...
NimalSaturday, 18 March 2023 09:32 PM
de silva, රටේ බිත්තර ප්‍රස්නයක් තිබියදී විසදුම ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමද ? ඉන්දියාවේ බිත්තර වෙළෙන්දාගේ මිල අදිකව හෝ සතුනට අසනීප තිබ්බෙනම් ලංකාවට බිත්තර ගෙන්වීම කල හැකිද ? ලංකාවේ ගැටළු සදහා විසදුම් ලබාදිය නොහැකි (ආර්ථික ගැටළු සදහා විසදුම් ලබාදෙන්නන් සහ දේශපාලකයන් ) ඉන්දියාවෙන් බිත්තර ගෙන්වනවා වෙනුවට ලංකාවට දිගුකලින වෙනත් විසදුම්ලබාදීමට උත්සහ නොකරන්නේ ඇයි ?
Maliks Saturday, 18 March 2023 01:53 PM
බිත්තර හිඟය අඩුවෙයි. ලෙඩරෝග වැඩි වෙයි. බෙහෙත් හිඟ නිසා හොයාගන්න බැරි ලෙඩ වැඩිවෙයි. මරණ සංඛාවත් වැඩිවෙයි...
PerakumSaturday, 18 March 2023 05:13 PM
බිත්තර මාෆියාවේ ඒජන්තවරුන් ක්‍රියාත්මක වන අන්දම දැකගන්න පුළුවනි. අපි නිහඬව බලාඉඳිමු..
Prase Saturday, 18 March 2023 05:26 PM
රට බිත්තර කන්න හොඳ නෑ. රටින් ගේන පිළිකා හැදෙන්න කිරි බොන්න පෝලිම...
kithsiri perera Saturday, 18 March 2023 06:05 PM
බංග්ලාදේශයේ ඉන්න අපි කන්නෙත් ලංකාවේ බිත්තර ගෙන්නගෙන... අනේද කියන්නේ? ගොන් ජෝක්...
Lalla Saturday, 18 March 2023 10:01 PM
දියර බිත්තර මිශ්‍රණය, ඉන්දියානු බිත්තර, බිත්තර පවුඩර්... ඇයි මේ සියල්ල ආනයනය කරන මානසිකත්වය... ටිකක් නිශ්පාදනය වැඩි කරන්න උදව්ව කරන්න බැරිද?