IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බත්තරමුල්ලේ වෙඩි තැබීමක් : අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දකුණු  තලංගම  කොරෑබ ප්‍රදේශයේ දී පොලියට  මුදල් ලබා දෙන පුද්ගලයෙකුට අද (25) වෙඩි තබා ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි

මෙලෙස ඝාතනය කර ඇත්තේ ජනක  පුෂ්පකුමාර 43 හැවිරිදි පුද්ගලයෙකි  

ඝාතනයට ලක්වූ පුද්ගලයා පොලී මුදල් එකතු කිරීම සඳහා ත්‍රීරෝද රථයකින් ගොස් නැවත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතට පැමිණ සංවිධානාත්මක අපරාධ කරුවකු වූ විදේශගතව සිටින බන්ටි  නමැත්තා ගේ නිවස ඉදිරිපිටින් ත්‍රිරෝද රථයෙන් බැස පාගමනින් යමින් සිටියදී යතුරුපැදියකින් පසුපසින් හඹා ආ වෙඩික්කරුවන් දෙදෙනෙක් පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබූ බව පොලීසිය සඳහන් කරයි 

ඝාතනයට ලක්වූ ලක්වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කරුවෙකු බන්ටි නමැත්තා ගේ සමීප ඥාතියෙකු බවත් පොලිසිය කියයි

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලද පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත

තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි

 


(කේ බුද්ධික කුමාරසිරි)


බත්තරමුල්ල කොරාවේ ප්‍රදේශයේ අද (25) සිදු  වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි තලංගම පොලිසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි ද පොලිසිය. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි .



අදහස් (1)

බත්තරමුල්ලේ වෙඩි තැබීමක් : අයෙක් මරුට

අරවින්ද මොනරවිල Friday, 25 August 2023 03:46 PM

රනිල්ගේ පාතාලයයි, රාජපක්ෂ පාතාලයයි මිනිමරා ගන්නවා තමන්ගේ බලය තහවුරු කරගන්න. දේශපාලන බලය වගේම පාතාලයේ බලයත් ඔවුන්ට අවශ්‍යයි. රටේ රජ කරන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 868 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1218 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 492 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1608 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5252 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2373 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site