IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


බත්තරමුල්ලේ වැඩිහිටි නිවාසයකින් කොරෝනා අසාදිතයෝ 58 ක්

(සුජිත් හේවාජුලිගේ)
බත්තරමුල්ල  වික්‍රමසිංහපුර වැඩිහිටි නිවාසයකින්  කොවිඩ් අසාදිතයින් 58 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ  ප්‍රධානීහු කියති.
එහි සිටි  ආවතේවකරුවෙකුට කොවිඩ් වයිරසය වැළදී සිටියදී මුලින්ම හඳුනාගෙන තිබිණි. ඉන්පසු වැඩිහිටි නිවාසයේ සෙසු පිරිස් ද පී සී ආර් පරීක්ෂණවලට යොමුකිරීමෙන් පසු තවත් 57 දෙනකුට වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
අසාදිතයින් පිරිස නිරෝධායනයට යොමුකර ඇතැයි සෞඛ්‍ය  අංශ සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයේ  වැඩිම අසාදිතයින් පිරිසක් අද (19) හමුවී ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයෙනි.



අදහස් (0)

බත්තරමුල්ලේ වැඩිහිටි නිවාසයකින් කොරෝනා අසාදිතයෝ 58 ක්

ඔබේ අදහස් එවන්න

දියත

අනතුරක් සිදු කර රන් මාලය කොල්ල කාලා
2024 දෙසැම්බර් මස 16 30 0

පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ යතුරුපැදිය , වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා, ඇය දරුවා සමග කානු


යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් මැදගොඩ
2024 දෙසැම්බර් මස 16 207 0

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර ඇත.


වත්තේගම සී .අයි යට කළ දෙකක් සැකපිට
2024 දෙසැම්බර් මස 16 565 0

ශාරීරික අභ්‍යාස කිරීම සඳහා යමින් සිටියදී වත්තේගම නගරයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ ලක්ෂ්මන් බණ්ඩාර මොළගොඩ (58) යන අය යටකර මරා දමා පළාගොස් සැඟව සිට


වසර තුනක් ප්‍රේමය සොයා ගිය බොරිස්
2024 දෙසැම්බර් මස 16 1114 0

තම ආදරය වෙනුවෙන් අවුරුදු 3 කට ආසන්න කාලයක් තුළ කිලෝ මීටර් 200 ක් දුරක් ගෙවමින් ඝන වනාන්තර පසු කරමින් සිය පෙම්වතිය වෙත පැමිණි බොරිස් නම් සයිබීරියානු කොටිය


මෛත්‍රී - නිමල් සිරිපාල සභාපති ලෙස පිලි ගනී
2024 දෙසැම්බර් මස 16 713 3

පෙත්සම කැඳ වූ අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ, තම සේව


රාෂ්ට්‍රපති භවන්හීදී ජනපති ඉහලින් පිළිගනී
2024 දෙසැම්බර් මස 16 1325 6

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරව


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 183 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 196 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 97 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site