(අයි ආර් ඉන්දික)
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් බුත්තල නගරයේ සියලු වෙළද ව්‍යපාර බ්‍රහස්පතින්දා(19) රාත්‍රි සිට ලබන බදාදා (25) දින දක්වා වසා දැමිමට තිරණය කළ බව වෙළද සංගමයේ සභාපති සුසන්ත ගුණවීර මහතා පවසයි.
පසුගිය කොවිඩ් අවධානම හමුවේද බුත්තල වෙළද ප්‍රජාව තම ව්‍යපාරික ස්ථාන වසාදමා සෞඛ්‍ය අංශවලට පුර්ණ සහයෝගයක් ලබාදීමට කටයතු කළ බව පැවසු ඒ මහතා මෙවර පැල්වත්ත මංසන්ධියේ සිට බුත්තල දක්වා ඇති සියලු ව්‍යපාරික ස්ථාන 300කට ආසන්න ප්‍රමාණයක් වසාදැමිමට වෙළද ප්‍රජාව කැමැත්ත පලකර සහය ලබාදීමට සුදානම්ව ඇති බවයි .
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බුත්තල නගරයත් වහයි
Sri Lanka Wednesday, 18 August 2021 12:23 PM
කොරෝනා දේශපාලනය වෙලා .බලෙන්ම වහනවා ,සුමානයක් යනකොට බොක්ක වේලෙනකොට ඕපන් කරයි .බොර දියේ මාළු බානවා කියන්නේ ඕකට තමයි
සෙනෙවිරත්න Wednesday, 18 August 2021 02:09 PM
මාර කතාවක්නේ ඒක... දේශපාලනය අනුවද කොරොනා බෝවෙන්නේ? ඒ මිනිස්සු ස්වේච්ඡාවෙන් කරන දෙය අගයන්න. කවුරුවත් නිකං පාඩුගන්න, කඩවහන්නේ නැහැ.
kapilaWednesday, 18 August 2021 02:37 PM
ශ්‍රී ලංකා කියලා නම දැම්මාට ගොන් තඩියෙක්. සෙනෙවිරත්නගේ අදහසට මාත් එකඟයි.