IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බත්මැඩිල්ල සැපයුම් ඇල පැතිබැම්ම නාය යයි

( පාලිත ආරියවංශ)

බදුල්ල දිස්ත්‍රික්කයේ මහා වාරිමාර්ග ව්‍යාපාරයක් වන  කන්දකැටිය- බත්මැඩිල්ල වාරි ව්‍යාපෘතියට දියවර සපයන බත්මැඩිල්ල සැපයුම් ඇලේ පැති බැම්ම්  නාය යාමට ලක්වීමෙන් බත්මැඩිල්ල ව්‍යාපාරයට ජල සැපයුම මුළුමනින්ම නතරවී  ඇතැයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව  පවසයි.  

හෙක්ටර්යර 1400 කින් සමන්විත බත්මැඩිල්ල ව්‍යාපාරය සදහා දියවර සපයන්නේ  බත්මැඩිල්ල ඇල ඔස්සේය. 

පවතින තත්වය  2024- 2025 මහ කන්නය පවත්වාගෙන යාම ගැටළුවක් වී ඇතිබවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව සහ අදාල පාර්ශවයන් එක්ව කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන මහ කන්නය සදහා අවශ්‍ය ජලය ලබාදිමට අවශ්‍ය පියවර ගන්නා බවත් දිස්ත්‍රික් ලේකම් අබේවර්ධන මහතා පැවසීය.

පවතින තත්වය නිසා මහ කන්නය දින කීපයක් පමා වියහැකිබවද සඳහන්කළේය.

ජාතික ගොනැගිල් පර්යේෂණ සංවිධානයේ නිළධාරිගේ ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් පසු බැති බැම්ම යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන බවද පැවසීය.

 



අදහස් (0)

බත්මැඩිල්ල සැපයුම් ඇල පැතිබැම්ම නාය යයි

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 281 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 165 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 311 1

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 569 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 710 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 766 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2028 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site