ශාන්ත රත්නායක
කොවිඩ්- 19 වෛසරය පැතිර යමේ අවධානම සමග අද 07 දිනයේ වෙහෙර විහාරස්ථානවලට එක්රැස් නොවී නිවසේ සිට ආගමික වතාවත්වල නිරතවන ලෙස සෞඛ්‍ය අංශ සහ තෛනිකායික මහනායක ස්වාමීන්වහන්සේලා ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව බොහෝ නිවෙස් තුළ සාමාජිකයින් ආගමික වතාවත්වල නිරත වීම නිසා ගංගාරාම විහාරස්ථානය, කැලණි රාජමහා විහාරය, ජනතාවගෙන් තොරව තිබුණු අයුරු ඡායාරූපයන්හි දැක්වේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බැතිමතුන් නොමැතිව හිස්ව ගිය වෙහෙරබිම්
Pradeep Thursday, 07 May 2020 01:21 PM
බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන බොහෝ කරුණු ඉතාමත් හොදින් වටහා ගැනීමට මේ හොදම කාලයයි. මෙවන් පසුබිමකවත් එය වටහාගත නොහැකිනම් ඒ යමෙකුගේ අකුසලයේ බලවත්කමයි. බෞද්ධයිනේ, වෙන කිසිත් නැතත් පන්සිල් රකින්න පුරුදු වෙන්න. ඔබේ ජීවිතයට ඒකම ඇති.
රාහුල හිමි Thursday, 07 May 2020 08:43 PM
බැතිමතුන් නොව සැදැහැතියන් හෝ සැදැහැවත්හු යනුවෙන් යොදන්නේ නම් මැනවි...
dilan Friday, 08 May 2020 02:58 AM
මම මීගමුවේ, අපි දැක්කා බෞද්ධයන් තමන්ගේ ආගමික නායකයින්ගේ සහ රටේ නීතියට අවනතව තම තමන්ගේ නිවෙස්වල සිටිමින් මෙවර දෙවන වතාවටත් වෙසක් වැඩසටහන් වලින් තොරව ආගමානුකූලව සිටිනා අයුරු. (අපගේ කටුවපිටිය පල්ලියට එල්ලවූ අන්තවාදී මුසල්මානු ප්‍රහාරය නිසා ඔවුන් පසුගිය අවුරුද්දේද වෙසක් සැමරීමෙන් වැළකී සිටියේය) සැබෑ බුද්ධිමත් ආගමික බැතිමතුන් ලෙස ඔවුන් නීතියට අවනත වූ ආකාරය පසුගිය අවදානම් දිනවල හොරෙන් හොරෙන් සිකුරාදාට පල්ලිවලට රිංගු බුද්ධියක් නැති, අන්තවාදී, අන්ධ භක්තියෙන් යුතු, ආගම පමණක්ම ජීවිතය කරගත් ආගමික බැතිමතුන්ට ආදර්ශයකි..
Samitha Senaka Aluthgamage (Japura University ) Saturday, 09 May 2020 05:18 AM
හිමි බුදු කිරණ සැම ලොවටම එලිය ගෙනේ... මිහිරැති දම් රසින් සැම සිත් පුබුදු වුනේ ... බැති හිස් නැතිව හිස් වූවද වෙහෙර අනේ ... ඉමිහිරි සිල් සුවඳ දස අත වඩිනු දැනේ ...