( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බදු ගිවිසුමක් මත ලබාගත් පන්නිපිටිය පැලන්වත්ත ගුවන් හමුදා නිලධාරියාගේ නිවසේ තිබූ රුපියල් 7 ක පමණ දේපල හොර රහසේ විකුණූ එංගලන්ත උපාධිධාරී 38 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
එලෙස විකුණා තිබුනේ නිවස සමග බදු පදනම මත ලබා දුන් මේස, පුටු විදුලිපංකා ශීතකරණයක් ගෑස් සිලින්ඩර් ඇඳන් හා මෙට්ට යනාදිය බව පොලිසිය කියයි.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා නිලධාරියාට අයත්ව තිබූ මෙම නිවසේ බඩුබාහිරාදිය සමග අත්අඩංගුවට ගත් සැකකාර මවට සහ පුතුට මීට වසරකට පමණ ඉහතදී මාසිකව රුපියල් 30000 ක බදු පදනම මත ලබා දී තිබූ අතර එළඹෙන අප්‍රේල් මස අටවෙනි දින බදු ගිවිසුම නිමවීමට තිබූ බව පොලිසිය කියයි
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බද්දට දුන්න නිවසේ භාණ්ඩ විකුණලා
Thakseru Tuesday, 12 March 2024 02:12 PM
මේස,පුටු.ඇද,මෙට්ට ,සීතකරන ගෑස් සිලින්ඩර ඇතුළු භාණ්ඩ රුපියල් හතකට වටිනාකම තක්සේරු කලේ කොහොමද මේ කාලයේ රුපියල් හතකින් කරන්න පුළුවන් මොකක්ද
Bamunuarachchi Tuesday, 12 March 2024 06:46 PM
මගේ වික්‍රමසිංහපුර නිවසකටත් බද්දට හිටපු කාලකන්නි ඔය ටිකම කලා. සියළුම උපකරන මම පිටරටින් ගෙන ගොස් සවිකරපුව. උන් ඒවා කලින් දැකලාවත් නැතුව ඇති.
Anil Kumara Wednesday, 13 March 2024 02:20 PM
ගෘහභාණ්ඩේ මඳක් භාවිතා කළ ගිනිපෙට්ටියක් වෙන්ටැති මගේ හිතේ. ඔව් ඔව් රුපියල් හතක් විතර වටියි...