(ආනන්ද ඉ ජයකොඩි)
මන්ද මානසික කාන්තාවක පාලු ස්ථානයකට රැගෙන ගොස් අතවර කිරීමට උත්සාහ කළ බව කියන රාජ්‍යය බුද්ධි අංශයේ සැකකාර පොලිස් කොස්තාපල් වරයකු හෙට දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සමිත ලාල් කොඩිසිංහ මහතා අද පස්වරුවේ නියෝග කළේය.
මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි රාජ්‍යය බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් වරයෙකු එසේ රිමාන්ඩ් කළේය.
පස්යාලේ දී මන්ද මානසික කාන්තාවක රවටා පාලු ස්ථානයකට රැගෙන ගොස් අතවර කිරීමට උත්සාහ කළ බව කියන අවස්ථාවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පණිවුඩයකට අනුව නිට්ටඹුව පොලීසියේ පොලිසිය සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත් අඩංගුවට ඇත.
පැමිණිල්ලේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එසේ සැකකරු රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට නියෝග කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බුද්ධිය නොමඟ යැවූ බුද්ධි නිලධාරියා රිමාන්ඩ්
රිතික් Sunday, 31 October 2021 09:08 PM
මන්ද බුද්ධි අංශයේ නිලධාරියෙක්...
bandara Sunday, 31 October 2021 11:09 PM
බුද්ධි අංශයේ නිසා හොඳට බුද්ධිය පාවිච්චි කරලා තියෙනවා. හෙට ඇපදෙයි. අනිද්දා වැඩට යයි. එතැනින් කේස් එක ඉවරයි...