IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


බදුලු දුම්රිය නවය සිට යළි දුවයි

(යොහාන් භාසුර)

අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට සිදුවූ හානිය නිසා නාවලපිටියේ සිට බදුල්ල දක්වා අත්හිටුවා ඇති දුම්රිය ධාවනය ලබන අඟහරුවාදා (9 වැනිදා) පස්වරුවේ නැවත ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

නාවලපිටිය දක්වා පමණක් මේ වන විට දුම්රිය ධාවනය වන බවත් අඟහරුවාදා පෙරවරුව වන දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කළ හැකිවනු ඇති බවත් එම නිලධාරියා කීය.



අදහස් (1)

බදුලු දුම්රිය නවය සිට යළි දුවයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 August 2022 10:38 AM

දුම්රිය බලධාරින් මඟින්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම නිසිඅයුරින් සිදුවෙනවාද යන්න ගැන නැවත සිතා බැලිය යුතු දෙයක්. මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රුහුණු කුමාරි දුම්රියෙන් කොළඹ සිට එන මගින්ට බෙලිඅත්ත දක්වා ගමන් කිරීමට මන්දගාමී දුම්රිය පහසුකම් සැපයීම හරිහැටි සිදුනොවීම නිසා සිදුවී ඇත්තේ මහා හිරිහැරයකි. එමෙන්ම, ප්‍රසිද්ධ වෙහෙරහේන සිද්ධස්ථානය වෙත පැමිණෙන මගින් හා තවත් බොහෝ මගින් වෙහෙරහේන දුම්රිය ස්ථානය කුඩාවට සෑදූ මන්දගාමී දුම්රිය ස්ථානයක් වීම නිසා මහත් හිරිහැර කරදර විඳිති. පුදුමය කියන්නේ, මේ දුම්රිය ස්ථානය ලොකුවට ඉදිකිරීම සඳහා මුදල් ගෙවා පවරාගත් නිවෙස් හා බිම්වල මුදල්ගත් අය තවමත් පදිංචි වී සිටිති. එසේ පවරාගත් ස්ථාන යොදාගෙන දුම්රිය ස්ථානය වැඩිදියුණු කළ යුතු වුවත්, දුම්රිය බලධාරීන් හට තවමත් ඒවා පෙනී නොමැත...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 31 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 221 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 442 0



පුත්තලම ජාජබට
2024 නොවැම්බර් මස 15 379 0

2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 207134, සජිත් ප්‍රේමදාස 173382, රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 251 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 573 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1690 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site