( ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල - දියතලාව අතර දුම්රිය මාර්ගයේ දී පිලිපැනීමට ලක්ව තිබූ බදුල්ල කොළඹ සීඝ්‍රග්‍රාමි විශේෂ දුම්රිය යලි පිලිගත කිරීමත් සමඟ කොළඹ බදුල්ල දුම්රිය ධාවනය අද (18) අලුයම සිට යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඊයේ (17) පෙරවරු 10.15ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල සීඝ්‍රග්‍රාමි විශේෂ දුම්රිය මීට පෙර දින (16) දි දියතලාව හපුතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පිළීපැනිමට ලක් වූ අතර ,එය යථා තත්වයට පත් කිරිමෙන් අනතුරුව එම දුම්රිය ම යලි ඊයේ (17) බණ්ඩාරවෙල දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පිලිපැනීමට ලක්වීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිණ .
පසුව පැවති අධික වර්ෂාව , මීදුම මෙන්ම ශීතල මධ්‍යයේ දුම්රිය සේවකයන් මහත් වෙහෙසක් දරමින් බදුල්ල කොළඹ විශේෂ සීඝ්‍රග්‍රාමි දුම්රියේ පිළීපැනිමට ලක් වූ නැරඹුම් මැදිරිය සහ තවත් මගී මැදිරියක් පීළිගත කර කොළඹ බදුල්ල අතර දුම්රිය ධාවනය අද (18) අලුයම සිට සාමාන්‍ය පරිදි පැවත්වෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු සදහන් කළේය
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්ත්වයට