(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නාය යාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කළ බව බව හාලිඇල පොලිසිය පවසයි .
පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ උඩුවර 6 කනුව ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගය අසල කොටසක් විදුලි කනු විශාල ගසක් සමඟ බදුලු ඔයට කඩා ගෙනගොස් නාය යාමට ලක්විය .
එම නාය යාමට ලක්වූ ස්ථානයේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක ඉරිතලා පුපුරා ගොස් ඇති අතර , ඒ අසල නාය ගිය ස්ථානයේ නාය යාම වර්ෂාවත් සමඟ තවත් සක්‍රීය වීමේ අවධානමක් තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය .
විශේෂයෙන් වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මේ අවධානමක් ද පවතින හෙයින් රථ වාහන පැදවීමේදී විමසිලිමත්ව දැඩි ආරක්ෂිත ව කල්පනාකාරීව රියපදවන ලෙසට පොලිසිය රථ වාහන රියදුරන් ට දැනුම් දෙයි .
විදුලි කණු කඩා ගෙන යාම නිසාවෙන් උඩුවර ප්‍රදේශයේ ගම්මාන රැසක විදුලි බලය ඇනහිට තිබේ .
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බදුල්ල කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි