(පාලිත ආරියවංශ)
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ තිබූ මගී මැදිරි 3 ක් සහිත භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද සවස බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝ මීටරය ක් පමණ දුරින්, අමුනුවැල්පිටියේදී පීලිපැනීමකට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය මාර්ගයට හා දුම්රියට හානි සිදුව ඇතත් කිසිවකුටත් හානියක් සිදුනොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ධාවනයට බාධා ඒල්ල වි ඇත.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදුල්ලේ දි බඩු දුම්රියක් පීලි පනී
විමර්ශන Friday, 17 December 2021 06:39 PM
පසුගිය දුම්රිය සේවක වර්ජනයට හේතුවුනේ දුම්රිය පද්ධති නඩත්තු වෙනුවෙන් අරමුදල් වෙන් නොකිරීම නේද? මේ විදියට උඩරට මගී දුම්රිය උනත් අවදානමට ලක් වෙනවා නේද? මේ රටේ නායකයො ජනතාවගෙ ජීවිත අනතුරේ හෙලපු අවස්ථා එමටයි. ඒත් ඒ අයගෙ දරු පවුල් හොදම වාහනවල ගෙනියන්න වග බලාගන්නවා. ඔවුන්ට මේ ගැන හෘද සාක්ෂියක් නැති එකයි පුදුමෙ.