(ජේ.ඉඳුරුවගේ)
කොළඹ ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට දුම්රිය හරස් පාර අසල දුම්රිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු අද (16)දහවල් ධාවනය වූ බෙලිඅත්ත - කොළඹ සීඝ්‍රගාමී දුම්රියේ හැපීමෙන් මියගිය බව බෙන්තොට පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බටපොල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ සුනිල් කරුනාරත්න නැමති 68 හැවිරිදි අයෙක් බව පොලීසිය පැවසීය .
දුම්රියේ ගැටී වීසිවී ඇති මෙම පුද්ගලයා බෙන්තොට රෝහලට ඇතුළත් කරද්දී මියගොස් සිටි බව පොලීසිය කියයි.
මෘත ශරීරය බෙන්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳ මරණ පරීක්ෂණය අද සවස පැවැත්වීමට නියමිතය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බෙන්තොටදී දුම්රියට අයෙක් බිළි