(ඉන්දිකා රාමනායක) මිනුවන්ගොඩදී බන්ධනාගාර නියාමකවරයකු ගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඔහුට පහර දී තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් බියගම, සහ සපුගස්කන්ද යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම පහරදීමට සැකකරුවන් රැගෙන ගිය වෑන් රථය ද පොලිසිය සොයා ගෙන ඇත . සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 50 ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් කිරිවත්තුඩුව , හෙයියන්තුඩුව,, ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25, 27,,41:යන වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කරයි. මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් මහා හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය කේ මගින් නුවරඑළිය ප්‍රදේශයේ දී යුද හමුදා කපිතාන්වරයෙකු සහ තවත් සැකකරුවෙකු ගිනි අවි තුනක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බන්ධනාගාර නියාමක පහරදුන් තව තුනක් මාට්ටු
ravin Saturday, 01 July 2023 08:16 AM
කොර වාට්ටුවේ සරණං ගච්ඡාමි කියන්න. පිටිපස්සේ ඉන්න දේශපාලුවන් ගැනත් හොයන්න...