(අධිකාරි මුදියන්සේ )
වැලිකඩ බන්ධනාගාරයේ සිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි රැඳවියන් දෙදනකු පොල්ගවෙල මැද්දලන්ද ප්‍රදේශයේදී බසයෙන් පැනගොස් ඒ ආසන්නයේ අදාහනාගාර වැසිකිළියක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොල්ගහවෙල පොලිසිය පවසයි.
රැඳවියන් රැගෙන බස් රථ තුනක් ගමන් කර ඇති අතර කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේදී බස් රථ තුනෙන් එක් බසයක සිටි රැඳවියන් පිරිසක් බසය තුළ කළහකාරී තත්ත්වයක් ඇති කිරීමත් එහි සිටි නිලධාරීන් තත්ත්වය පරික්ෂා කිරීමට දොරගුළු විවෘත කිරීමත් සමඟ රැඳවියන් හතර දෙනකු බස් රථයෙන් පිටතට පැමිණ පලා යෑමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේ දී ඉන් රැඳවියන් දෙදෙනකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි මාංචු සමග මිදී පළාගොස් ඇති අතර පසුව කොස්කැලේ ප්‍රාදේශිය සභාවට අයත් අදාහනාගාර වැසිකිලියේ සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් එක්ව පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු රැඳවියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට පත් රැදවියන් දෙදෙනා නැවත බන්ධනාගාර නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කරන බවද පොල්ගහවෙල පොලිසියේ නිලධාරින් පැවැසීය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බන්ධනාගාර බසයෙන් පැන්න දෙන්නා වැසිකිළියෙන් අල්ලයි
sira una api Sunday, 07 November 2021 01:06 PM
බඩ බුරුල් වුණාට අපිට නිදහසක් නැහැ... වැසිකිළි යන්න බැහැ. බස් එක ඇතුළේ එළියට, පහළියට යන්න පුුළුවන්ද? අපිත් මිනිස්සු...