IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


බන්ධනාගාරයට පැමිණෙන දේශපාලනඥයින් පරීක්ෂාවට කතානායකවරයාගේ අවසර ඉල්ලයි



(ඉන්දිකා රාමනායක)

මන්ත්‍රි වරප්‍රසාද යටතේ රැඳවියන් බැලීමට බන්ධනාගාර තුළට පැමිණෙන සියලු දේශපාලනඥයින් පරීක්ෂාවට ලක් කිරීම සඳහා කතානායකවරයාගේ විශේෂ අවසර ලබා ගැනීමට ඉදිරියේ කටයුතු කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන්  බන්ධනාගාර  දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුවත් කර ලේකම්වරයා මාර්ගයෙන් කතානායකවරයා දැනුවත් කරන බවද බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

රැඳවියකු බැලීමට බන්ධනාගාර වෙත පැමිණෙන මන්ත්‍රීවරුන්  බන්ධනාගාර ආඥාපනත ට අනුව  මන්ත්‍රිවරප්‍රසාද යටතේ කිසිඳු පරීක්ෂාවකට ලක් නොකරන  බවද  එම ආරංචි මාර්ග කියයි.

ජාතික සමගි බලවේගයේ  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා  පසුගියදා  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජින් රාමනායක මහතා බැලීමට අගුණකොළපැලැස්ස  බන්ධනාගාරයට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගෙන සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ සිද්ධියෙන් පසු මෙම පියවර ගැනීමට තීරණය කළ බවද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සිද්ධියෙන් අනතුරුව  අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ  ප්‍රධාන ජේලර්වරයාගේ වැඩතහනම් කර තිබිණි.



අදහස් (1)

බන්ධනාගාරයට පැමිණෙන දේශපාලනඥයින් පරීක්ෂාවට කතානායකවරයාගේ අවසර ඉල්ලයි

Ruhunu Wednesday, 10 March 2021 10:37 AM

එතකොට හිරගෙවල් ඇතුලේ තිබිලා මීට පෙර දුරකථන හම්බ වුණේ දේශපාලකයෝ අරන් ගිහිල්ලද? මොන නීති ගෙනාවත් ජේලර්වරු තමයි මේවට උදව් කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික පුස්තකාලය කවියක් කරන්න රත්න ශ්‍රී ට වරමක්
2024 දෙසැම්බර් මස 16 13 0

ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ⁣ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.


එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිසර ඇමති අතර හමුවක්
2024 දෙසැම්බර් මස 16 71 0

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතනවල නේවාසික නියෝජිතයන් පරිසක් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (16) හමුවූහ.


මඩොල්සිම ඇකිරිය මාර්ගයේ ප්‍රදේශයේ නායයාමක්
2024 දෙසැම්බර් මස 16 66 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේ අද (16) රාත්‍රි සිදු වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණ හිට ඇතැයි මඩ


’’බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම’’
2024 දෙසැම්බර් මස 16 404 0

බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම ඉන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මියන්මාර කඳවුරේ සිටි තවත් 27ක් මව් බිමට
2024 දෙසැම්බර් මස 16 165 0

මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 27ක කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට රජය සමත් වූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය


ජනාධිපති - ඉන්දීය උප ජනාධිපති හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 105 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 206 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 209 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 104 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site