IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


බීමතින් චණ්ඩි පාට් දමා එස්.අයි.ටත් පිහියෙන් කොටලා

(ගයාන් සූරියආරච්චි)

කුලියාපිටිය විලපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට පොල් කපන පිහියකින් පහරදීමට ගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමෙන් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව කුලියාපිටිය පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධික ලෙස බීමතින් සිටි සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සහ පොල් කපනු ලබන පිහියක්ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු උප පොලිස් පරීක්ෂකවරයාට පහරදී දිවයන අවස්ථාවේදී ඇද වැටීම හේතුවෙන් තුවාල ලබා ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය පවසයි.



අදහස් (1)

බීමතින් චණ්ඩි පාට් දමා එස්.අයි.ටත් පිහියෙන් කොටලා

ජයසුන්දර Sunday, 28 July 2024 02:20 PM

ඇති ඔයින් ගියා. ඌ බොම්බේ එහෙම පිපිරෙව්වනම් වෙරි මර ගාතේ . ඔය බෝම්බ සාමාන්‍ය මිනිස්සුන් පරිහරණය කරන එක තහනම් කරන්න තියෙන්නේ. අනික ඕවා ගැන ඒ මිනිස්සුන්ට හරි පුහුණුවකුත් නැති නිසා පැත්තක ඉන්න මිනිස්සු තමයි මැරෙන්නේ.

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් ගෙනයයි
2024 නොවැම්බර් මස 29 70 0

ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගය‌ට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම ‌ සිදුකරය


අගමැතිනිය එමීර් රාජ්‍ය තානාපතිවරයා හමුවෙයි
2024 නොවැම්බර් මස 29 221 0

අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසීර් අල් අමිරි මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර


උගන්ඩාවේ නායයෑමකින් 17ක් මරුට 100ක් අතුරුදන්
2024 නොවැම්බර් මස 29 205 1

අධික වර්ෂාපතනයත් සමග නැගෙනහිර උගන්ඩාවේ ඇතිවූ නායයෑමකින් 17 දෙනකු මියගොස් තවත් 100 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


බිරිය මරා සැඟවී වස බීලා
2024 නොවැම්බර් මස 29 571 0

පවුල් ආරවුලක් හේතුවෙන් කතරගම ගොයාගල ප්‍රදේශයේ නිවසක් තුලදී ඊයේ (28) උදෑසන පොරවකින් පහරදී බිරිය ඝාතනය කලේයැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් සැඟව සිටි


පුංචි ඡන්දෙට පොහොට්ටුව වැඩ අරඹයි
2024 නොවැම්බර් මස 29 584 1

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් හමු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරම


තද වැසි හෙටත්
2024 නොවැම්බර් මස 29 691 0

උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 587 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2203 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site