(යොහාන් භාසුර)
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලම දැඩිව අබලන් වීමෙන් වීමෙන් මගේ ජනතාවගේ ජීවිත අවදානම් තත්වයකට පත්ව තිබේ.
අබලන් වූ මෙම මගී පාලමෙන් අවාසනාවන්ත මාරක අනතුරක් වීමට පෙර සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද(30) අලුයම ඇඳහැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදුකර ඇති එළවළු වගාව සම්පුර්ණ
’’ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’’ යන තේමාවෙන් 77 වන ජාතික නිදහස් සමරු උත්සවය පෙබරවාරි 04 වැනිදා පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
ඝානා රාජ්‍යයේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පළා යාමට තැත් කළ නයිජීරියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ
නැවත වරක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහ ජලගැලීම් හේතුවෙන් කුඹුරු අක්කර 500 කට අධික වී යලි පැලවීමේ දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් ග
රුපියල් මිලියන 183 ක මුදලක් සමූපකාර දින සැමරුම් උත්සවයක් සදහා වැය කළ බව කියන සමූපකාර හා අභ්‍යන්තර වෙළෙද අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ප්‍රියන්ත කුමාර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බම්බලපිටියේ අබලන් දුම්රිය පාලම අනතුරකට අත වනයි
කිරිපුතා Saturday, 07 October 2023 06:58 PM
ජනතාව රොත්තක් පිටින් කඩාගෙන වැටිලා අහිංසක ජීවිත වලට හානි වෙන්න කලින් බලධාරීන්ගේ නෙත් ඇරේවා...!
PereraSunday, 08 October 2023 06:40 AM
කිරිපුතා, අවාසනාවකට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...!
Rata Perata Saturday, 07 October 2023 07:24 PM
මේක දාපු එක ගොඩක් වටිනවා. නැත්නම් මිනිස්සු මැරුණාට පස්සේ ලක්ෂය ගානේ දෙන්නම් කියයි. එච්චර තමයි...!
ලලිත් අම්බලන්ගොඩ Saturday, 07 October 2023 07:57 PM
අතිශය වැදලත් හෙළිදරව්වක්. බලධරයින්ගේ ඇස් ඇරේවා...!
Nimal Sunday, 08 October 2023 07:58 AM
මම දන්නා තරමින් මෙය ඉදිකර වසර 10ක් පමණවත් ගතවෙලා නැහැ. මේ පාලමේ හැමතැනම ඉරිතලා යාමෙන් ඉදිකිරීමේ විශිෂ්ඨත්වය මනාව පැහැදිලි වෙනවා. නමුත් මේ ගැන ක්‍රියාකිරීමට තවම වේලාසන වැඩියි. කිහිප දෙනෙකුට තුවාල සිදුකරමින් පාලම කඩා වැටෙනකන් සිටිමු.
Chaminda Sunday, 08 October 2023 12:03 PM
ඔය දුම්රිය පාලම අබලන් වී ගෙන ආවේ අද ඊයේ නෙවෙයි. මට මතකයි මම රැකියාව කරන්න පටන් ගත්ත කාලේ, ඒ කියන්නේ 1993 දීත් ඔය පාලම අබලන්. කිසිම අලුත්වැඩියාවක් නැතිව පරණ තීන්ත උඩින්ම තීන්ත ගානවා විතරක් නෙවෙයි ඉරිතැලීගිය සමහර තැන් වහන්නේත් තීන්ත වලින්මයි. සමහර විට ඒවට අනුමත වෙන සල්ලි වෙන මාර්ග වලට හැරෙනවා ඇති. දේශපාලකයින්ටම විතරක් දොස් කියලා වැඩක් නෑ. රටේ පරිහානියට නිලධාරීන් 50%ක් වගකියන්න ඕනේ. ඔය මම ඇස් දෙකෙන්ම දැකපු එකම එක සිද්ධියක් පමණයි.