IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බඹරු ඇන 5ක් රෝහලේ

( සමන් පාලිත නානායක්කාර )

හල්දුම්මුල්ල කළුපහන ගලපිටයාය ප්‍රදේශයේ සංචාරයක පැමිණි පිරිසකට අද (03 ) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ තරුණයන් පස් දෙනකු රෝහල් ගත කළ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

කළුපහන ප්‍රදේශයට සංචාරයක පැමිණි පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ල වී තිබේ.

ගලපිටයාය,ගලපිටගල, කන්ද තරණය කරමින් සිටියදී අසල ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මෙම පිරිසට දිගින් දිගටම පහරදී ඇති  අතර ඒ මොහොතේ ඉතා බරපතළ තත්ත්වයේ පසු වූ තරුණයකු ප්‍රථමයෙන් බළන්ගොඩ මූලික රෝහලට එවා ඇත.

අනතුරුව ප්‍රදේශවාසීන් තව හතරදෙනකු හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ විට බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනකු කඩිනමින් දියතලාව මූලික රෝහලට මාරු කර යවා තිබේ.

වයස අවුරුදු 25, 27, 32, 33,  සහ,38 වයසේ පසුවන තරුණයන් පස් දෙනකු මෙසේ බඹර ප්‍රහාරයට ලක් වී තිබේ.

 



අදහස් (1)

බඹරු ඇන 5ක් රෝහලේ

සමරේ Sunday, 03 October 2021 03:47 PM

ලොක්ඩවුන් ඉවර කරා විතරයි සංචාරය පටන්ගත්තා. බඹරු හිතන්න ඇති උන්වත් මිනිසුන්ට පාඩමක් උගන්වන්න ඕන කියලා.

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1802 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 370 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 784 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4736 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 615 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3574 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site