(සමන් පාලිත නානායක්කාර )
හපුතලේ සර්වුඩ්වත්තේ අද(27) සවස තේ දළු කඩමින් සිටි කාන්තාවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් හයදෙනකු හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ දිසාරෝහල පවසයි.
දළු කඩමින් සිටි පිරිසට සවස දෙකට පමණ මෙසේ බඹර ප්‍රහාරය එල්ල වී තිබේ.
දුම්ගසා ඇවිස්සී සිටි බඹරු පලවා හැර අසල්වාසීන් විසින් බඹර ප්‍රහාරයට ලක්වූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර හපුතලේ ගෝනමොටාව වත්තේ දී බඹර ප්‍රහාරට ලක්වූ වතු කම්කරුවෙකුද අද දහවල් හපුතලේ දිසාරෝහලට ඇතුළත් කර තිබේ.
වයස අවුරුදු විසි නවය සහ පනස් පහ අතර පසුවන පිරිසක් මෙසේ බඹර ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කර තිබේ.
හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බඹර ප්‍රහාරයෙන් කතුන් හතක් රෝහලේ
Ruwan De Silva Thursday, 27 June 2024 08:03 PM
ඒ සත්තු ඔය පැණි එකතු කරන්නේ ඔවුන්ගේ ඊළඟ පරපුරට, අපේ අය ගිහිල්ලා කුඩු කඩලා පැණි අරන් වැඩි ගාණට විකුණලා ජීවත් වෙනවා. එක්කෝ පිටරට වගේ වෙනම වගා කරන්න ඕනේ. කැලේ ඉන්න සත්තුන්ට පාඩුවේ ඉන්න දීලා. අන්න යුරෝපයේ මී මැස්සෝ වඳවී යනවලු තව අවුරුදු 15කින්...