(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)
(ඩයනා උදයංගනී)
ඡන්දය ප්‍රකාශකරන ඡන්ද පොළ සියල්ල 100%ක් කොරෝනා අවදානම නොමැති ස්ථාන බවට තහවුරු කර ඇති නිසා බිය නැතිව පැමිණ ඡන්දය ලබාදෙන්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න - ‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’
Nuwan Monday, 03 August 2020 01:16 PM
මිනිසුන්ගේ මිනී මතින් හෝ ඡන්දය තියමු.
Champa Monday, 03 August 2020 02:03 PM
චන්ද පොලේ රාජකාරී කිරීමට නියමිත රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ පක්ෂ නියෝජිතයන් සියල්ලෝම කලින් කොරෝන පරීක්ෂණ වලට ලක් කරලා නෙගටිව් කියලාත් හඳුනා ගෙන තියෙනවද?
Champa Monday, 03 August 2020 02:34 PM
ස්වයං නිරෝධනයට ලක් වෙන පුද්ගලයන්ට ඡන්ද පොලට එන්න අවසර දීලා තියෙනවා කියලා ප්‍රවෘත්තියක් දැක්ක. ඒක හරිද?
Champa Monday, 03 August 2020 02:37 PM
අනිත් එක, නිරෝගී ඡන්දදායකයන් පිරිසකට විතරක් ඡන්දය දාන්න හැකි කාලයක ඡන්දය පවත්තලා, කොවිඩ්-19 නිසා රෝගී වූ හෝ රෝගයට නිරාවරණය වෙයි කියලා ඡන්ද පොලට එන්න බය මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය අහිමි කිරීම ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් නේද?
Champa Monday, 03 August 2020 03:01 PM
තව මෙහෙමත් අහන්න කිව්වා. "බය නැතුව ඡන්ද පොළට එන්න" කියලා කියන මැකෝව ඉහලින්ම විශ්වාස කරලා ඡන්ද පොළට ආපු නිසා පස්සේ එතනින් කොවිඩ්-19 හැදුනොත්, විශ්වාසය කඩ කිරීම ගැන මැකෝට විරුද්ධව නඩුවක් දාලා, කෝටි කීයක විතර වන්දියක් ගන්න පුලුවන්ද කියලා.?
Champa Monday, 03 August 2020 04:13 PM
තව, ඒ ලෙවල් කරන ළමයෙක් මැකෝ මාමාගෙන් අහන්න කිව්වා අම්මලා ඡන්දෙ දාන්න ගිහිල්ලා කොරෝනා හදාගෙන ආවොත් ඒ නිසා ඇති විය හැකි මානසික ආතතිය හේතුවෙන් තමන්ට පාඩම් කරන්න බැරි වුනොත් හෝ එහෙම නැත්නම් තමන්ටත් රෝගය වැළඳුනොත්, මානුෂික හේතු මත ඒ ලෙවල් ලියන්න වෙනත් විකල්ප දින දෙන්න කියලා අධ්‍යාපන ඇමතිට නියෝගයක් නිකුත් කරන්න පුලුවන්ද කියලා.?
aravinda Tuesday, 04 August 2020 01:07 PM
අපිට කොරෝනා හැදුනොත්, ඔයා අපිට බෙහෙත් දෙනවද?