IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


බියර් ලොරිය මහ පාරේ පෙරලේ

(කේ බුද්ධික කුමාරසිරි)

කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේ වංගුවක දී බියර් ප්‍රවාහනය කළ ලොරි රථයකින් පිටතට විසි වූ බියර් බෝතල් සහිත ඇසුරුම් තොගයක් මාර්ගයට වැටීමෙන් බියර් බෝතල් සහ බෝතල් කැබලි මාර්ගය පුරා විසිරී ගියේය.

එම නිසා එම මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වූ බව ඇහැලියගොඩ පොලිසිය පවසයි.

බොහෝ බියර් බෝතල් විනාශ වූ අතර ඉතිරි වූ බියර් බෝතල් ඇතැම් පිරිස් රැගෙන යන අයුරු දක්නට ලැබිණි. 



අදහස් (4)

බියර් ලොරිය මහ පාරේ පෙරලේ

chandima Wednesday, 19 March 2025 06:12 PM

ජොනියගේ බියර්ද?

:       0       2

Asela Wednesday, 19 March 2025 07:44 PM

ම්ලේච්ඡ ජාතිය විනයගරුක කිරීමට ආගම් අසමත් වූ බවට උදාහරණයක්. අධ්‍යාපනය සහ දණ්ඩ නීති සංග්‍රහය පමණක් මෙම ම්ලේච්ඡයින් ශිෂ්ඨ සම්පන්න කරයි. ඇත්ත වශයෙන්ම, දකුණු ආසියානුවන්ගේ ජානය උපතින්ම වංචාකාරයින්ය...

:       1       13

බද්රානි Wednesday, 19 March 2025 08:52 PM

මේ පින්තුර ටික නරඹලා, බියර් රැගෙන යන පිරිසට බැනවදිමින්, බියර් වලට කෙල හලමින්, අනේ මටත්, නොමිලේ බියර් බෝතල් ටිකක් ගෙදර ගෙනිහිල්ලා බයිට් එක විතරක් හදාගන්න තිබුණු සුන්දර අවස්ථාවක් මග හැරුනානේ කියලා හිතෙන් දුක් වෙන කොතරම් පිරිසක් අපි අතරම ඇත්ද කියලයි මම මේ කල්පනා කලේ...? ලැජ්ජා බයට හැදුනු අවංක අපි, අනුන්ගේ විපත අපේ සතුට කර ගත්තාම ඇති වැරැද්ද මොකක්ද එක අතකට නේද..?

:       0       5

Lalla Wednesday, 19 March 2025 10:10 PM

සුනාමිය වෙලාවේ පණ ඇදපු මිනිස්සුන්ගේ කණකර කොල්ල කාපු වුන්ගේ ඊළඟ පරම්පරාව... කාලකන්නි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

දියත

දේශබන්දු අඟුණකොලපෑලැස්සට
2025 මාර්තු මස 19 768 0

වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක්


විභාග ශාලාධිපති වෑන් රියට බිලි
2025 මාර්තු මස 19 863 0

තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන්


නාගලන්වීදියේ වෙඩිතැබීමට සම්බන්ධ අයෙක් මාට්ටු
2025 මාර්තු මස 19 348 0

ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්


ටිකිරි මැණිකේ පසුපස ඇන්ජිම ගැලවේ
2025 මාර්තු මස 19 1330 3

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී


’’එක දවසකට කන්න දෙන්නවත් හාල් ආණ්ඩුව මිලදීගෙන නෑ’’
2025 මාර්තු මස 19 949 5

ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේද


’’බාල හාල් කිලෝ 11500ක් සතොසෙ විකුණලා’’
2025 මාර්තු මස 19 371 2

තත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු දූෂණයක් කර ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 982 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 341 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site