IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


බේරේ ලස්සන ගැන කඩිනම් වාර්තාවක් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා  අදාල ආයතන ප්‍රධානීන්ට උපදෙස්  දුන්නේය.

කොළඹ නගර අලංකරණ සැලැස්ම හා එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද   ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙස  සාගල රත්නායක මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය. 

සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

 

 

 



අදහස් (9)

බේරේ ලස්සන ගැන කඩිනම් වාර්තාවක් කැඳවයි

වීර Tuesday, 05 December 2023 11:37 AM

ජපන් ඇමරිකා ඉන්දියා බ්‍රිතාන්‍ය හැම රටකින්ම ණය අරගෙ හදපල්ලා අයෙ නාන කොට ගද නැතිවෙන්න.. අන්න ඒ බය තියාගනිල්ලා.

:       6       12

ජේ ආර් ජයවර්ධන Tuesday, 05 December 2023 12:06 PM

බැහැලා නාපු කට්ටිය ගෙන් ම අහගන්න තිබුනා

:       5       8

Aravinda Monarawila Tuesday, 05 December 2023 12:08 PM

ශ්‍රීලංකා ක්‍රිකට් වලට කෙරුව දේ බේරේ වැවටත් කරන්නයි මේ හදන්නේ

:       3       10

Pankumburage Tuesday, 05 December 2023 12:21 PM

ඕක කලින් පිරිසිදු කරල තිබුනානම් කට්ටිය ජරාව නාන්නෙ නැහැනෙ. පිනාට තමයි. ඒකත් තේරුනෙ.

:       5       11

fairoos Tuesday, 05 December 2023 01:11 PM

ඉතුරුවෙලා ඉන්න බයියන්වත් නාවලා ගත්තා නම් හොඳයි...

:       0       0

Yapa bandara Tuesday, 05 December 2023 01:32 PM

මුළු රටේ ජනතාවගෙන් බදු අරගෙන කොළඹයි, දකුණයි දියුණු කරන එක සාධාරණද? ඕවා මෙහෙයවන අය නුවරට මුකුත්ම කරන්නේ නැද්ද? නැත්නම් 2048න් පස්සේ කරන්න ඉන්නවාද?

:       0       0

Hafeel Tuesday, 05 December 2023 02:28 PM

මේ ජනාධිපතිට එදා බේරේ වැවේ පිහිට ලැබුණා. ඊළඟපාරත් නාගන්න ඉතා ප්‍රමිතියෙන් ඉදි කරන්න...

:       0       0

Kalpana Tuesday, 05 December 2023 05:03 PM

යකෝ, රටේ ආර්ථිකයට කෙලවිලා තියෙද්දිත්, මෙයාලා බේරේ ලස්සන කරන්න හදනවා... තවත් කෑමක් වගේ...

:       0       0

Rata Perata Tuesday, 05 December 2023 05:50 PM

රටේ ප්‍රශ්න ඔලුවටත් උඩින් .සමාජය දුෂණ වලින් පිරිලා.අධර්මය පැතිරිලා . මිනිස්සු කොළඹ ලස්සන කරන්න හදනවා .කුට්ටියක් ලැබෙන දේට තමයි මූලිකත්වය .එකෙක් කොළඹ ලස්සන කරලා බලය අරගෙන කරපු විනාශය දැක්කානේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 464 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1137 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2658 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3015 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 354 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 1242 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39368 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25663 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 390 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site