පුද බිම් වඳින මෙන ලක බුදු ගුණ වපුල
බල මැන වඩින‘යුරු මහ සඟ ලොව පතල
(පද ආරියසේන හඳුවල)
(ටී.කේ.ජී.කපිල)
භූතාන,ටිබෙට්,නේපාල් සහ ඉන්දියාවේෙ භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් 79 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් මෙට වන්දනා චාරිකාවක් සදහා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
භූතානයේ භික්ෂූන් වහන්සේලා 25 දෙනෙක් , ටිබෙටයේ භික්ෂූන් වහන්සේලා 25 දෙනෙක්, නේපාලයේ භික්ෂූන් වහන්සේලා 09 දෙනෙක් සහ ඉන්දියාවේ භික්ෂූන් වහන්සේලා 10 දෙනෙක් සහ ඉන්දියාවේ ගිහියෝ 10 දෙනෙක් මෙම සංචාරය සදහා එක්ව සිටිති.
මෙම පිරිස ශ්‍රී පාදස්ථානය,අනුරාධපුරය,දඹුල්ල,කැළණිය සහ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වන්දනා කිරීමට දින 06 කාළයක් මෙහි ගත කිරීමට නියමිතය.
මෙම සංචාරය ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය,ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ සෙරෙන් ලංකා ආයතනය විසින් සංවිධානය කර තිබුණි.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බල මැන වඩින‘යුරු මහ සඟ ලොව පතල
Bunny Preena Saturday, 08 January 2022 08:46 AM
බුද්ධානුභාවේන සිත්නෙත් පහන් වී, මෙත්මල් පිපීලා මුදිතා ජලාශේ... නන්වා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා.. හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානි..
Siri Saturday, 08 January 2022 09:15 AM
සාදු..! සාදු..! ‘ඔමික්‍රොන්‘ වසංගතයට අපේ සංචාරක අමාත්‍යාංශය අත වනනවා වගේ මගේ හිතේ...
Sithumina Saturday, 08 January 2022 11:38 AM
දකින්නත් ලස්සන දසුනක්... මේ පුවත වෙනුවෙන් ලංකාදීප කාර්ය මණ්ඩලයට අපගේ හද පිරි ප්‍රණාමය...!
janis Saturday, 08 January 2022 06:52 PM
මෙතන ඔමික්‍රොන්කාරයින් කී දෙනෙක් හිටියාද කියලා බැලුවාද දන්නේ නෑ. බෙර ගැහුවොත් ඔක්කොම හරි කියලා හිතන්නේ අපේ මෝඩයින් තමයි.