(ලක්මි කුඩලිගම)
කළුතර ප්‍රදේශයට ඇද ඇළෙන තද වර්ෂාව හේතුවෙන් අද (17) උදෑසන 6,30 ට කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග එහි බුලත්සිංහල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
ජලාශයේ විදුලි උත්පාදනයේදී පිට කරන ජල පරිමාව ද සමග තත්පරයට ඝන මීටර් 180 ක ජල ධාරිතාවක් කුඩා ගඟට මුුුදා හැරෙන බැවින් ගංඟාව ආශ්රිත පහත් බිම් වල පදිංචිකරුවන් අවදානයෙන් පසුවන මෙන් දන්වා සිටියි.
මේ වන විට බුලත්සිංහල, පරගොඩ, මොල්කාව මාර්ගයේ ගමනයට බාදා පැමිණ ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් වැසි තත්ත්වය තවත් වැඩි වුවහොත් ජලය පිටකිරීම තවත් ඉහළයා හැකි බවත් සඳහන් කරයි.
බුලත්සිංහල පරගොඩ මාර්ගයේ දඹල, නාලියද්ද, ඇටඹගස් හංදිය සහ ඉහළ වෙල්ගම කණිෂ්ඨ විද්‍යාලය අසල මාර්ග මේ වන විට ජලයෙන් යටව ඇත.
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අැති බව යාපනය අාපදා කළමනාකරණ එ්ක
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස
අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බුලත්සිංහල පහත් බිම් යට වේ