(රොමේෂ් මධුෂංක)
යාපනය ශික්ෂණ රෝහලදී බිහිකරන ලද බිළිඳා රෝහලේ දමා පලා ගිය 15 හැවිරිදි දැරිය හා දැරියගේ මව පොලිස් බාරයට ගත් බව දැරිය යාපනය පොලීසිය පැවසීය.
පසුගිය සතියේදී යාපනය ශික්ෂණ රෝහලට අවුරුදු 15 ක් වයසැති දැරියක් ඇතුළත් වී ඇත්තේ ගැබිනියක් ලෙසිනි.
අනතුරුව පසුගිය 13 වනදා අදාළ දැරිය බිළිඳෙකු ප්‍රසූත කිරීමෙන් පසුව දැරිය සහ ඇගේ තනියට සිටි මවද බිළිඳා රෝහලේ දමා අතුරුදන්ව තිබුණි.
දැරිය යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ ජීවත්වන බවට පොලීසියට ලද තෙරතුරකට අනුව යාපනය පොලීසිය විසින් නෙල්ලිඅඩි පොලීසියට බව දැනුම් දී දැරිය හා දැරියගේ මව පොලිස් බාරයට ගෙන යාපනය පොලීසියට බාර දී තිබේ.
එහිදී පොලීසිය විසින් 15 හැවිරිදි දැරිය ගැබිනියක් කරන ලද පුද්ගලයා සොය පරික්ෂණයක් ඇරඹු අතර එහිදී සැක පිට මුලතිව් මල්ලවි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.
රෝහලේ දමා ගිය බිළිඳා මේ වන විට රෝහල් බලධාරීන්ගේ අධික්ෂණය යටතේ යාපනය ශික්ෂණ රෝහලේ සිටි .
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බිලිදා රෝහලේ දමා පැන ගිය මව පොලිස් බාරයට
Senarath Thursday, 16 May 2024 04:15 PM
ගැබිනියක් කරපු එක සොයන්න දරුවා රෝහලේ දමලා යනකම්ම හිටියද ?දරුවා ඕනේ තරම් මහමග හරි කැලේකට හරි දමලා යනවට වඩා හොඳ නැතිද රෝහලේම දමලා ගියපු එක .ඒකෙන් දරුවා ආරක්ෂා වෙනවා