IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


බලන්ගොඩ නගරයෙත් වෙළෙදසැල් වහයි

(රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා ,බලන්ගොඩ වයි.ඒ.එස්.වීරවංශ)

බලන්ගොඩ නගරයේ  වෙළෙදසැල් රැසක් සහ රා තෑබෑරුම තාවකාලිකව වසා දැමිමට බලන්ගොඩ නගරාධිපති චාමික වැවේගෙදර මහතා අද 05 වනදා තීරණය කළේය.

 කොව්ඩ් 19 වයිරසය පැතිරීම වැළක්විම සඳහා ප්‍රදේශයේ  සෞඛ්‍ය  බලධාරීන්ගේ උපදෙස් අනුව මෙම තීරණය ගත් බව බලන්ගොඩ නගරාධිපතිවරයා පැවසිය.

බලන්ගොඩ නගරයේ අත්‍යාවශ්‍ය  නොවෙන වෙළෙද සැල් වසා දැමිමට පියවර ගෙන ඇති අතර අහාර පාන  ඖෂධ ආදි ජනතාවට අත්‍යාවශ්‍ය වෙළෙද සැල් ව්වෘතව තැබෙන බවත් වසා දැමිය යුතු වෙළෙද සැල් සම්බන්ධව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් දැනුම් දිම් සිදු කර තිබේ.

කොවිඩ් 19 රෝග අවධානම සීග්‍රයෙන් ඉහල යන බැවින් නගරයට ජනතාව පැමිණීම අවම කිරීම සඳහාත් නගරවාසී ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපදෙස් මත අත්‍යාවශ්‍ය නොවන වෙළදසැල් සති දෙකක කාලයකට වසා දැමීමට නියමිත බව බලන්ගොඩ නගරාධිපති චාමික වැවේගෙදර මහතා පැවසීය. සැම ඉරිදා දිනයකම පැවත්වෙන බලන්ගොඩ සති පොළ සෙනසුරාදා දිනයේ පැවත්විමට තීරණය කරනු ලැබුවේ බලන්ගොඩ අවට ප්‍රදේශ කිපයක සතිපොල සෙනසුරාදා පැවත්වෙන බැවින් එම ජනතාව නගරය වෙත පැමිණිම සීමා කිරිමට බවද නගරාධිපති සඳහන් කළේය. රා තෑබෑරුම වසා දැමුවේ එකම භාජනයකින් බොහෝ දෙනෙකු රා බොන නිසා බව බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසති.



අදහස් (0)

බලන්ගොඩ නගරයෙත් වෙළෙදසැල් වහයි

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 110 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 394 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 893 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1369 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 368 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 323 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 37 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 434 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site