(කේ බුද්ධික කුමාරසිරි)
කුලී පදනම මත ලබා ගත් නිවසක මාස තුනක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බලපත් රහිත මත්පැන් නිශ්පාදනාගාරයක් කඩුවෙල ප්‍රදේශයේ දී වටලා එක් සැකකරුවකු සමගින් මත්පැන් බෝතල් තොගයක් අද (28) දින අත් අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
ආනයනය කළ විස්කි බවට පවසා මෙම මත්පැන් බෝතල් ඉහල මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇත.
ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා මත්පැන් බෝතල් කිහිපයක් මිලදී ගැනීම සදහා මීගමුව ප්‍රදේශයේ සැකකරු හමු වී එම මත්පැන් බෝතල් විකිණීමට යාමේදී සැකකරු අත් අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත එම නිශ්පාදනගාරය වැටලීමට කටයුතු කර ඇත
ඉතා ජනාකීර්ණ සුඛෝපභෝගී නිවාස රැසකින් වට වූ ස්ථානයක පාලුවට ගිය නිවසක මෙම මත්පැන් නිශ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබූ බවද එම ඒකකය පවසයි.
එම නිශ්පාදනාගරයෙහි තිබී සාදන ලද මත්පැන් ස්ප්‍රීතු ලීටර් 114 , අධි සැර ස්ප්‍රීතු ලීටර් 76 සහ නිමි බෝතල් 54 ක් හිස් බෝතල් 96 වර්ණක කෑන් 01 ලේබල් මූඩි සහ නිශ්පාදනයට අවශ්‍ය යාන්ත්‍රික උපකරණ කිහිපයක් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 54 හැවිරිදි පුද්ගලයෙකි. එම සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු
මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බලපත් රහිත මත්පැන් නිෂ්පාදනාගරයක් වටලයි