(සුරංග රාජනායක)
පහළොස් දෙනකු රැගත් බොලේරෝ වර්ගයේ ජීප් රථයක් බණ්ඩාරවෙල සිට රඹුක්කන බලා ගමන් කරමින් තිබියදී ගම්පොළ දැල්පිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 ක පමණ පහළට පෙරළී යාමෙන් එහි ගමන් ගත් පිරිසෙන් දස දෙනකු තුවාල ලබා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇතැයි ගම්පොල පොලිසිය පවසයි.
බණ්ඩාරවල ප්‍රදේශයේ පැවති මළ ගෙදරකට සහභාගි වී රාත්‍රියේ පැමිණ ඇති මෙම පිරිස අද අලුයම හතරට පමණ මෙම අනතුරට මුහුණ පා තිබේ.
දින තුනක් පුරා එම මළ ගෙදර ගත කර ඇති මෙම පිරිස රැකියා සඳහා යාමේ අරමුණින් මෙසේ ගම්බිම් බලා යමින් සිට ඇත. රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
බාල වියේ ළමුන් ඇතුළු ගැහැණුන් හය දෙනකු හා පිරිමි නව දෙනකු මෙහි ගමන් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බොලෙරෝව අඩි 75ක් පහළට: 10ක් රෝහලට
පිටිගල මිලානෝ Monday, 01 April 2024 12:52 PM
ඉන්දියන් වාහනවල නම් පල්ලම් වල යන්න එපා. බ්‍රේක් අල්ලන්නේම නැහැ...