(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් පිරිසක් අද (17) බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.
‘විදුලි ගාස්තු ඉහළ දැමීම වාහාම අත්හිටුවනු’ යන පාඨය යටතේ එම පිරිස විරෝධතාවයේ නිරත වූ අතර ඔවුන් අමාත්‍යංශයේ ප්‍රධාන දොරටුව වැසෙන සේ පුවරුවක් ප්‍රදර්ශන කරමින් ද විරෝධතාවයේ නිරත වූහ.
එහිදී පොලිසිය ගේටුව අවහිර නොකරන ලෙසත් එසේ කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත් දැනුම්දීමෙන් පසුව පිරිස විසිරී ගියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්
Bamunuarachchi Friday, 17 February 2023 04:57 PM
ඇමැතිතුමෝ මේ විදුලිබිල මටත් බලපානවා. නමුත් ඔබගේ කතාව අහලා හා රටේ ආර්ථිකය ගැන අවබෝධයක් ඇති කරගත්තාම විදුලිබිල වැඩිකරනවා හැරෙන්න වෙන විසඳුමක් ඇති බව පෙනෙන්නේ නැහැ. විදුලි බිල වැඩිකරලා අඛණ්ඩව විදුලි බලය දෙනවා වෙනුවට මෙතෙක් කලාමෙන් විදුලි බලය පැය දෙකක් කපා විදුලි බිල අඩුකරන්න බැරිද? එසේ කිරීමට බැරිනම් විදුලි බිල වැඩි නොකර විදුලිය සැපයීම පැය 10ක්වත් කපා හරින්න. එතකොට මිනිස්සු තෝරා ගනී ඕනේ රැවුලද? කැඳද?. විදුලිබිල වැඩියි කියා මිනිස්සු උසි ගන්වන ජෙප්පෝ, සජබයෝ එකෙක්වත් කියන්නේ නැහැ අපි බලයට ආවොත් විදුලිබිල අඩු කරනවා කියලා...
Lal Friday, 17 February 2023 06:43 PM
පුහුණුවන ජෙප්පන්...