IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


බවුසරය පෙරැළී රියදුරු-රිය සහායක මරුට

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන - මතුගම මාර්ගයේ අම්බලමහේන ප්‍රදේශයේදී  ඊයේ (26) රාත්‍රී  රබර් කිරි බවුසරයක් පෙරෙැළී  අනතුරකට ලක්වීමෙන් එහි රියදුරු සහ රිය සහායක මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කලවාන පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කිරි බවුසරයේ  රියදුරු ලෙස කටයුතු කළ  ගල්නෑව රඹුක්කන ප්‍රදේශයේ පදිංචි  ජනක පැතුම් කුමාර (  27 ) නම් අයෙකු සහ  රිය සහයක ලෙස කටයුතු කළ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි බටුටිගේ ප්‍රියන්ත නැමති (36) නම්අයෙකු බව පොලිසිය පැවසීය .

අනතුරට ලක්ව ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි ආයතනයක රබර් කිරි බවුසරයක් බවත් එම බවුසරය රත්නපුර ප්‍රදේශයේ රබර් කිරි එකතු කර නැවත යමින් සිටියදි අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය පැවසිය.

 



අදහස් (3)

බවුසරය පෙරැළී රියදුරු-රිය සහායක මරුට

බටලන්දේ ප්‍රේමවතී Thursday, 27 March 2025 10:19 AM

මිනිස්සු පිස්සො වගේ වාහන එලවනවට මාලිමාව වගකියන්න ඕන කියල අර මොලේ කචල් අය කියයි දැන්.

:       1       18

රනේ Thursday, 27 March 2025 10:54 AM

පාර ඇදයි.. ඒ්කයි.

:       0       1

Bayya Friday, 28 March 2025 12:14 AM

මෙහෙම අනතුරු රනිල් රාජපක්ෂ කාලේ වුනේ නෑ නේ... මේ ආණ්ඩුවට රිය අනතුරු නැතුව ආණ්ඩු කරගන්නවත් බෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බැක්ටීරියා ප්‍රතිකාර බේතක ලංසුව පිරිනමයි
2025 අප්‍රේල් මස 02 19 0

කොලිස්ටිමෙතේට් සෝඩියම් එන්නත 1,000,000 IU වයල් 150,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


සුපිරි වෙළදසැල් ශාඛා 23කට නඩු
2025 අප්‍රේල් මස 02 52 0

උත්සව සමය තුළ වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ දිවය


සම්බාධක ගැන බලන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 02 41 0

එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු වෙත සම්බාධක පැනවීම ගැන ඉදිරි පියවර ගැන වාර්තාවක් සැකසීම සඳහා අමාත්‍ය කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්


මැතිසබේ වැටුප් කප්පාදුව: සේවක සංගම්වලින් කතානායකට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 02 92 0

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම් කතානායක වෛද්‍ය ජගත් ව


වැඩි කළ අස්වැසුම පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 02 43 0

සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සංස්කෘතික අධ්‍යක්ෂ පත්කරයි
2025 අප්‍රේල් මස 02 121 0

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 220 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 797 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 783 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site