(යොහාන් භාසුර)
ඩීසල් මිල පහළ ගිය ද බස් ගාස්තු අඩු කිරීමට බාධාවක් වී ඇති ‘කොවිඩ්’ නිර්දේශ චක්‍රලේඛය ඉවත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කැමැත්ත පළකර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
‘කොවිඩ්’ පැතිර යෑම වැලැක්වීම සඳහා පොදු ප්‍රවාහන බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ගෙනයා යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන් බස්හිමියන් සඳහා ලබාදුන් සියයට 10 ක අමතර බස් ගාස්තුව වැඩිවීම පහත දැමීමට නොහැකි වී ඇති බවත් එම චක්‍රලේඛය ඉවත් කළ වාහාම බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනා ගමන කොමිසම සූදානමින් සිටින බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස් ගාස්තු අඩුකිරීමට ඇති ‘කොවිඩ්’ බාධයක ඉවතට
Bamunuarachchi Sunday, 30 October 2022 03:59 PM
දැන් මිනිසුන්ගේ ඔලුවෙන් කෝවිඩ් මානසිකත්වය අයින් කරන්න. ඔය බෙහෙත් පට්ට බොරුවක් කියලා ෆයිසර් කාරයින් කටින්ම කියැවුණා. යුරෝපීයයන් යුනියන් ඇසුවා බෙහෙත හදන්න වැයවෙන මුදල ගැන. වැයවෙන්නේ ඩොලර් 1.20යි එන්නත ගහන්න ඩොලර් 140 යි. ඇයි මෙතරම් ලාභයක්? ෆයිසර්ලා කියනවා බෙහෙත හදන්න මුදල් වැයකරපු අය වැඩි ලාබ ඉල්ලනවාලු. දැන් ඉන්න බ්‍රිතාන්‍ය අගමැතිත් බෙහෙත හදන්න සල්ලි යොදවා වැඩි ලාභ ඉල්ලන ගොයියෙක්. මේවා බොරු නොවෙයි යූ ටියුබ් එකේ විස්තර තිබෙනවා.