(යොහාන් භාසුර)
ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීමට මෙය වන විට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා වන නිර්දේශ අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉටු කරන බවත් ජාතික ගමනාගමන කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
ඉන්ධන මිල සුළු පහත යාම බස් ගාස්තු සියයට 2 කට ආසන්න ප්‍රමාණයකින් බස් ගාස්තුව පහළ යනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස් ගාස්තුව පහළ දැමීමට නිර්දේශ
mangala Monday, 18 July 2022 01:42 PM
බස් ගාස්තු 50% අඩුකිරීමේ සැලැස්මක් තියෙනවා. ග්‍රීසිය ආර්ථික වශයෙන් කඩා වැටුණු විට කළේත් මේ වැඩපිළිවෙල තමයි. පෙට්‍රල්, ඩීසල් තව දුරටත් 200/= පමණ වැඩි කෙරුවොත් ඉන්ධන වලට තියෙන අධික ඉල්ලුම 30%කින් පමණ අඩුවෙනවා. වැඩිපුර ලැබෙන මුදලින් බස් සඳහා ලීටරයකට 250/=ක් වශයෙන් සහනාධාරයක් දීලා බස් ගාස්තු 50% අඩුකරලා ජනතාව බස් සේවයට හැකි පමණ එක් කරවූවොත් ඉන්ධන අර්බුදයයි, ප්‍රවාහන අර්බුදයයි දෙකම විසඳාගත හැකියි. ඉන්ධන වලට යන අධික වියදම යම් ප්‍රමාණයකට අඩු කරගන්නත් පුළුවන් . නමුත් රටේ ඉන්න කාලකන්නි බස් සංගම් මේකට කැමති වෙන්නේ නෑ .ඊට පිලියමක් වශයෙන් බස් ජනසතු කරලා බස් සේවාව කාර්යක්ෂම සේවාවක් විදියට රජයට මේ සදහා දායක වෙන්න පුළුවන්.
චන්දන Monday, 18 July 2022 02:01 PM
එතකොට අවම ගාස්තු 39 යි? එත් 40යි! එහෙම නේද?