(සුමිත් පොතුපිටිය)
කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ බස් රථ තුනක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
කළුතර සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම බලා ධාවනය වීමට නියමිතව ගාල්කර තිබූ බස් රථයක් වෙනත් පුද්ගලයකු විසින් පණ ගැන්වීමෙන් පසු තිරිංග ක්‍රියාත්මක නොකිරීමෙන් ඉදිරියට ඇදී ගොස් කොළඹ බලා ධාවනය වීමට නියමිත සුඛෝපභෝගී බස් රථයක ගැටී ඇති තිබේ.
එම බස් රථය පානදුර දක්වා ධාවනය වීමට නියමිතව තිබූ තවත් පෞද්ගලික බස් රථයක ගැටී ඇත. තවදුරටත් තිරිංග නොමැතිව ඉදිරියට ධාවනය වූ සුඛෝපභෝගී බස් රථය කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයකද ගැටී ඇති බව පොලිසිය පවසයි.
නතර කර තිබූ සුඛෝපභෝගී බස් රථයට සහ පානදුර බලාදාවනේ වීමට නියමිතව තිබූ බස් රථයේ සිරවි සිටී පුද්ගලයකු කළුතර නාගොඩ ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
කලුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති.
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බස් - ත්‍රීවීල් ගැටී අයෙක් රෝහලේ