IMG-LOGO

2024 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා


බස්නාහිර ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න යයි

 

(ආරියරත්න රණබාහු)

බස්නාහිර පළාත තුළ  ධාවනය කරන කුලී ත්‍රී රෝද වල දැනට දෙවන කිලෝමීටර යට අයකරන ගාස්තුව රුපියල් දහයකින් ලබන 15 වැනිදා සිට අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය  තීරණය කර ඇත.

ඒ අනුව පළමු කිලෝමීටරයට අයකරන රුපියල් සීයයේ ගාස්තුවහී වෙනසක් නොවන අතර   දෙවෙනි කිලෝමීටරේ සිටමෙම මිල අඩු කෙරෙන බව එම අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

අන්තර් වාර මිලක් ලෙස හඳුන්වා දෙන  නව මිල ගණන් ඉදිරි මාස හය තුළ ගාස්තු සමාලෝචන කමිටුව මගින් තීරණය කරනු  ඇතැයිද ඒ මහතා කීය.

වැඩිපුර ගාස්තු අය කරන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් දුරකථන අංක0760450860 වටිස්ඇප් මගින් දැනුම් දෙන ලෙස ත්‍රී රෝද රථ  පාරිභෝගිකයින්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටි.

 




 

 



අදහස් (0)

බස්නාහිර ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න යයි

ඔබේ අදහස් එවන්න

දියත

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකගේ ඉල්ලීම විසි වේ
2024 නොවැම්බර් මස 12 227 0

රුපියල් කෝටි 355 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට නියම කර ඇති මාස 06 ක සිරදඬුවම බලරහිත කර තමන්ට ඇප නියම කරන්


අයි.ඩී. කාර්යාලයත් අනිද්දා වහලා
2024 නොවැම්බර් මස 12 42 0

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරිවලට අනියුක්ත කර ඇති බැවින් මැතිවරණ දිනය වන අනිද්දා (14) එම දෙපාර්තමේන්තුවේ එක්ද


ප්‍රංශ රැකියා පෙන්වා මුදල් ගැරූ අපේක්ෂකයෙක් අල්ලයි
2024 නොවැම්බර් මස 12 467 0

ප්‍රංශයේ රැකියාවකට යවන බව පවසමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 5 ක් වංචා කළ බව කියන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකවරයකු අද (12) අත්


මහ මැතිවරණයට විදෙස් නිරීක්ෂකයෝ ඇවිල්ලා
2024 නොවැම්බර් මස 12 153 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ 10 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙරටට පැමිණ සිටිති.


මිතුරාගේ උදලු පහරින් මිතුරා මරුට
2024 නොවැම්බර් මස 12 705 0

අනුරාධපුර, විජේපුර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අසල නිවසක් තුළ අද (12) උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට ලක් කර ඇති බව අනුරාධ


විදුහල්පතිගේ සමුදිමේ පාටියට කොල්ලෝ කසිප්පු ගෙනල්ලා
2024 නොවැම්බර් මස 12 1113 0

ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් මහා විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අද( 12 ) විශ්‍රාම ගැනීම ප්‍රීතිය නිමිත්තෙන් සාදයක් පැවැත්වීමට කසිප්පු ගෙනවිත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 161 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 508 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1573 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site